ක්ලීන් ශ්‍රී ලංකා යනුවෙන් වැඩසටහනක් කිරීම ජනාධිපතිවරයාට අදාළ කටයුත්තක් නොවන බව හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ හාල් මිල ඉහළ යාම ජනතාවගෙන් සගවාලීම සදහා මෙවැනි ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ දියත් කොට ඇති බවකි.
Sri Lanka Latest News










