• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටු 200 අභ්‍යාස පොත රුපියල් 40ට දෙන්න පුළුවන්! ළමයින්ගේ පාසල් උපකරණවලට ගහන බද්දෙන් අම්මලා තාත්තලා අමාරුවේ! බාල පෑන් පැන්සල් වැහිවැහැලා! I Sri Lanka Latest News

January 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පාසල් උපකරණ මිල අහසේ! වෙනදා 150ට තිබ්බ පොත් දැන් 300යි 400යි! ඔක්කොම දරුවොනේ..! එක්කෝ 6000 කොටසකට විතරක් නොදී ඔක්කොටම දෙන්න! නැත්නම් බදු අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවලින් අය කරන වැට් බද්ද නිසා ඒවායෙහි මිල ගණන් අඩු කිරීමට නොහැකි බව අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ කියා සිටිති.Sri Lanka Latest News

වැට් බද්ද අය නොකිරීමට කටයුතු කරන්නේනම් රුපියල් 200 ක අභ්‍යාස පොතක් රුපියල් 40 ක පමණ මිලකින් අඩු කළ හැකි බවද ඔව්හු පවසති.

අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, අඩි කෝදු, පාසල් බෑග්, සපත්තු ආදී සියල්ලගෙන්ම වැට් බදු අය කෙරෙන බව පාසල් ලිපි ද්‍රව්‍ය අලෙවි කරුවෝ පවසති.

වැට් බදු අය කිරීම නිසා පිටු 40 ක අභ්‍යාස පොතක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 කටය. ඩොලරයේ වටිනාකම අඩු වූවද, පාසල් උපකරණවලින් අය කරන බදු නිසා දෙමාපියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොත් අලෙවිසල් හිමිකරුවෝ කියා සිටිති.

හොඳ තත්වයේ අභ්‍යාස පොත් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා බොහෝ දෙනෙකු තත්ත්වයෙන් බාල අභ්‍යාස පොත් මිලදී ගැනීමට යොමුවී ඇතැයිද අනාවරණය වේ. මෙම පොත්වල තිබෙන කොළවල ලිවීමේදී ඒවා ඉරීයාමේ සම්භාවිතාව වැඩි බවද පොතත් වෙළෙන්දෝ පවසති.

එමෙන්ම, තත්ත්වයෙන් බාල පෑන්, පැන්සල් අලෙවියද ඉහළ ගොස් තිබේ. මෙම පෑන්වලින් පැහැදිලිව ලිවීමට නොහැකි බවද ඔව්හු සඳහන් කරති. -අරුණ

SendShareShare
Previous Post

විශ්‍රාමික මේජර් ජෙනරාල් රුවන් ‘ජාතික බුද්ධි සේවය’ බාරගනී!  I Sri Lanka Latest News

Next Post

දෙසැම්බර් උද්ධමනය බිංදුවෙනුත් පල්ලෙහාට බහී! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.