සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.Sri Lanka Latest News
පැරෑලියේදී එම ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයකි.
එහි සිටින පිරිස, පැරෑලිය දුම්රිය ස්ථානයේදී මිනිත්තු 10ක් පමණ කාලයක් නවතා සුනාමි සැමරුම සිදුකළහ.









