• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලු පනතම උල්ලංඝනය කරලා! ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් සල්ලි ගත්තු හිටපු මැතිඇමැතිවරුන්ට වැඩේ දෙල් වෙන්නයි යන්නේ! නීතීඥවරු පොලිස් මූලස්ථානය වටලයි! VIDEO I Sri Lanka Latest News

December 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මුලු පනතම උල්ලංඝනය කරලා! ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් සල්ලි ගත්තු හිටපු මැතිඇමැතිවරුන්ට වැඩේ දෙල් වෙන්නයි යන්නේ! නීතීඥවරු පොලිස් මූලස්ථානය වටලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අරමුදලෙන් මුදලා ලබාගෙන තිබෙන මැති ඇමතිවරුන්ට එරෙහිව, මහජන මුදල් ආරක්ෂා කරන නීතීඥයෝ නම් සංවිධානය, පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. Sri Lanka Latest News

ඔවුන්ගේ චෝදනාව වන්නේ, අදාල මැති ඇමතිවරු ජනාධිපති අරමුදලේ මුදල් ලබාගෙන ඇත්නම්, එසේ කර තිබෙන්නේ ව්‍යාජ තොරතුරු ලබා දීමෙන් පමණක් විය යුතු බවයි. 

ජනාධිපති අරමුදලේ මුදල් ලබා ගනු ලබන තැනැත්තා තමන් අඩු ආදායම් ලාභියෙකු බව ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සහතික කළ යුතු වීමයි.

එසේම, ජනාධිපති අරමුදලෙන් මුදල් නිකුත් කරනු ලබන්නේ, මුදල් ඉල්ලුම් කරනු ලබන තැනැත්තා, ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයා හා අදාල තැනැත්තාගේ අවිවාහක දරුවන් යන පාර්ශ්ව ත-ුන විසින්ම උපයන මාසික ආදායමේ මුළු එකතුව ලක්ෂ දෙකට වඩා අඩු නම් පමණි. 

මේ කොන්දේසි සලකා බැලීමේ දී ජනාධිපති අරමුදලෙන් මුදලා ලබාගෙන ඇති මැති ඇමතිවරු සැබැවින්ම එම මුදල් ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරා ඇද්ද යන ගැටළුව පැන නගී. 

විශේෂයෙන්ම, මෑතකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් රුපියල් කෝටි දෙකකට වඩා වැඩි තැන්පතු සහිත මුදල් ගිනුමක් අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කර තිබුණි. එතරම් ධනවතෙකු වන ඔහුද ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටියකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිබේ. 

ජනාධිපති අරමුදලේ තිබෙන්නේ ජනතාවගේ මුදල් බැවින්, ව්‍යාජ තොරතුරු ලබා දී එම මුදල් වංචා කිරීම පොදු දේපළ පනත යටතට ගැනෙන වරදක් බව  මහජන මුදල් ආරක්ෂා කරන නීතීඥයෝ සංවිධානය පවසයි. 

SendShareShare
Previous Post

අනුර හදිසියේම කැබිනට් ඇමැතිවරු-අමාත්‍යංශ ලේකම්වරු-මහබැංකු නිලධාරීන්-මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් කැඳවයි! ලොකු වැඩකට අතගහන්න වගේ යන්නේ! PHOTOS I Sri Lanka Latest News

Next Post

ජයවර්ධනපුර රෝහලේ සැත්කමක් කරපු 9 හැවිරිදි දරුවාට ආපහු සිහිය ඇවිත් නෑ! දින 4කට පසු මියයයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.