• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක පිස්සුවක්! ගාලු වරායේ හදන්න යන ‘පෝර්ට් සිටි’ය ආණ්ඩුවෙන් නවත්වයි! Sri Lanka Latest News

December 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මේක පිස්සුවක්! ගාලු වරායේ හදන්න යන ‘පෝර්ට් සිටි’ය ආණ්ඩුවෙන් නවත්වයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  සිදුකරණ මුහුදු ගොඩ කිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බවත් එම සැලැස්ම ක්‍රියාත්මක නොකරණ බවත්   ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි. (Sri Lanka Latest News)

 ගාල්ල ධිවර වරායේ නිරික්ෂණ චාරිකාවකින් පසු  මේ පිළිබද  මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  නියෝජ්‍ය  ඇමතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“ගාල්ල වරාය  නගර සංවර්ධන  සැලැසුම පසුගිය රජය කාලයේ මේ පළාතේ හිටපු ඇමතිවරු හදලා තිබුනු එකක්. එම සැලැස්ම අපි පිළිගන්නේ නැහැ. එක අපි හදපු එකක් නෙවෙයි. ගාල්ල වරායේ සිට රූමස්සල දක්වා සංවේදී   ප්‍ර දේශය ගොඩකරන්න තමයි මෙම ව්‍යාපෘතිය හදලා තියෙන්නේ.  මෙක පිස්සුවක්. හිසේ අමාරුවක් වගේ වැඩක්. “

“මේ ව්‍යාපෘතිය සඳහා කොහෙන් හරි මුදල් එන්න ඇති.  මුදල් එන කාලයේ ව්‍යාපෘතිය සැලසුම් කිරීමට  වියදම්කරන්නත් ඇති.  අපේ රජය මගින්   මෙවැනි සැලසුම් පැත්තකට දමනවා.  වරාය නගර සංවර්ධන ව්‍යාපෘති වලින් වු විනාශය අපි දන්නවා.”   නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

යෝජිත ගාල්ල  වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  සිදුකරණ මුහුද ගොඩකිරිම පිළිබඳ  පරිපුරක  පාරිසරික බලපෑම් ඇගයිමේ වාර්තාව සම්බන්දයෙන්  මහජන  අදහස් විමසිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට තිබුණි.

lankasara

SendShareShare
Previous Post

සංවර්ධන නිලධාරීන්ට ඉසුරුපාය ඉදිරිපිටදී ගහපු සිද්ධිය යළි ඇවිස්සෙයි! පොලිසියට තුවාල කළ සැකකරු ගැන විජේදාසගෙන් හෙළිදරව්වක්! ලාල්කාන්තගේ හඬපටයකුත් එළියට එයි! හෙට තීරණාත්මකයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරව පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ! ඉන්දීය ජනපති සහ අගමැති මෝදි ඇවිත්! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper