• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රිලා කතාවට ලාල්කාන්ත තවත් අලුත් එකක් එකතු කරයි! I Sri Lanka Latest News

December 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Share on WhatsAppShare on Facebook

රිලවුන්, වන අලින් සහ බව බෝගවලට හානි කරන සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ගොවි ජනතාවගේ අස්වනුවලට වන සතුන්ගේන් වන හානි වළක්වා ගැනීම සඳහා ,මෙතෙක් පැවති රජයන් ගත් පියවර සාර්ථක විසඳුම් නොවූ බව ද ඇමැතිවරයා පැවැසීය.

මේ වන විට සකස් කර ඇති,නව කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳව වර්තමාන තත්ත්වය හා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කලේය.

ගොවි ජනතාවට ඍජුවම බලපාන කරුණු පිළිබඳව ගතහැකි කෙටිකාලීන විසඳුම් සම්න්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එමෙන්ම මේ වන තෙක් ගෙන ඇති පියවරවල ප්‍රගතියද මෙම සාකච්ඡාවේදී සලකා බලන ලදී.

මේ වන විට හදිසි ආපදා තත්ත්වය හමුවේ ගොවි ජ්‍නතාවගේ බව භෝගවලට සිදුව ඇති හානි සහ වාරි නිර්මිතයන්ට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට ක්ෂණික පියවර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සිදු කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වමහි දී කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුව සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් පවත්වා ගෙනයමින්කෘෂි ගැටලුවලට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි.

SendShareShare
Previous Post

කන්න රැස්වීම තියලා මාසයක්! තාම පොහොර සහනාධාරය නෑ! දෙවැනි පොහොරත් තාම දාලා නෑ! මෙහෙම ගියොත් ආයෙත් හාල් හිඟයක් එයිද? කෝ මේ කෘෂිකර්ම ඇමැතිතුමා? VIDEO I Sri Lanka Latest News

Next Post

යුද අපරාධ-ආර්ථික අපරාධ සිදුකළ බව කියන ලංකාවේ 60 දෙනකුගේ නම් ලයිස්තුවක් අමෙරිකාවට-එංගලන්තයට-ඕස්ට්‍රේලියාවට-කැනඩාවට-යුරෝපා සංගමයට යවලා! හමුදා නිලධාරීන්-බුද්ධි නිලධාරීන්-විනිසුරුවන්-හිටපු ඇමැතිවරුන් සහ සිවිල් සේවකයන්ගේ නම් පවා ඇතුළත්! I Sri Lanka Latest News

MORE NEWS

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

Load More
තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

දේශපාලන කරළියේ ඇතැම් චරිත කුණාටු මැදින් නැගී සිටිති. තවත් සමහරු කුණාටු තමන් විසින්ම නිර්මාණය කරති. එහෙත්, මේ මොහොත වනවිට ශ්‍රී...

Read more
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.