• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ රනිල්ට සෙට් වෙයි

June 1, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ රනිල්ට සෙට් වෙයි
Share on WhatsAppShare on Facebook

කොළඹ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( ජුනි 01 ) දින පෙරවරුවේදී සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැතිි අතර මේ සදහා නගරසභා මැතිවරණයට අලියා ලකුණින් තරග කර තේරී පත්වූ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම සහභාගී වී සිටියහ .

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා කොළඹ මහනගරසභාවේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම නාගරික මන්ත්‍රීවරුන් උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බවටත්, සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමකට වක්‍රව හෝ ඍජුව සිය සහයෝගය ලබනොදිය යුතු බවටත් වූ යෝජනාවක් මෙහිදී කණ්ඩායම් සංවිධායක ටයිටස් පෙරේරා විසින් ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් ඉක්බාල් විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

ඒ අනුව සහභාගී වූ සියලුම නාගරික මන්ත්‍රීවරුන් සිය අත් ඔසවා යෝජනාවට සහාය පළ කළ අතර යෝජනාව ඒකමතිකව සභා සම්මතවිය .

නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනා ඒකමතිකව එක්සත් ජාතික පක්ෂය දිනවීමට කැපවී ක්‍රියාකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය නාගරික මන්ත්‍රීවරුන් වෙත පුදකළ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතීතයේ සිට සැමදාම තමන් සැමවිටම ක්‍රියාකළේ පක්ෂය ආරක්ෂා කිරීමට බව ප්‍රකාශ කළේය.

සජිත් ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් සෑදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතියක් ලබානොදුන් බවත් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පුළුල්ව කෘත්‍යාධිකාරියෙදී සාකච්ජා කළ බවත් ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා විනය ආරක්ෂා කිරීම ඕනෑම දේශපාලන පක්ෂයක පැවැත්මට අත්‍යාවශ්‍යම කාරණයක් බව අවධාරණය කළේය.

පක්ෂ විනය කඩකරමින් වෙනත් දේශපාලන පක්ෂයක නාමයෝජනා අත්සන්කළ පිරිස් වෙත දැනටමත් නිදහසට කරුණු විමසා ලිපි යවා ඇති බවත් ඔවුන් නිදහසට ඉදිරිපත් කරනු ලබන කරුණු කාරණා සලකා බලා ඔවුන් පක්ෂයෙන් නෙරපීම සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා කීය.

දිගින් දිගටම පක්ෂයේ කටයුතු සදහා සහභාගී නොවන සහ සහයෝගය ලබා නොදෙන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සහ නීති අංශය සමග සාකච්චා කොට එම පිරිස වෙත අදාළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස කොළඹ දිස්ත්‍රික්ක කළමණාකරු / ලේකම් ලසන්ත ගුණවර්ධන මහතාට මෙහිදී උපදෙස් ලබාදෙන ලදී .

හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, බොරැල්ල සංවිධායක ඒ .එස් . පී ලියනගේ ඇතුළු ක්‍රියාකාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

SendShareShare
Previous Post

ගෝඨාභයයි-මහින්දයි ඊළඟ සටනට සැලසුම් හදයි

Next Post

ඇතුළෙ ඉඳන් පාතාල ගේම් ගහලා හමාරයි: හිරගෙදර සුද්ද කරන්න ගෝඨා නියෝග නිකුත් කරයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.