ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා මහතා පත් කර තිබේ.
විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇති අතර ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නම් කර තිබේ.
එමෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පත් කිරීමටද පියවර ගෙන තිබේ.
ඒ අනුව ව්‍යවස්ථාධායක සභාවට තව පත් කිරීමට ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි.










