• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ මාළු කොල්ලය වැඩිවෙයි! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
උතුරේ අපේ මාළු නටන්නේ ඉන්දියාවේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ඉන්දියානු ධීවරයන් නීති විරෝධීව උතුරු මුහුදේ සිදුකරගෙන යන මත්ස්‍ය කොල්ලය පසුගිය වසරට වඩා මෙම වසරේ වැඩිවී ඇති බව නාවික හමුදා මෙහෙයුම්වලදී හෙළිව තිබේ. (Sri Lanka Latest News)

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ මෙම වසරේ ජනවාරි 10 දා සිට මේ දක්වා යාපනය සහ මන්නාරම් මුහුදු ප්‍රදේශවලට නීති විරෝධීව ඇතුළුවී මත්ස්‍ය කොල්ලයේ යෙදෙමින් සිටි ඉන්දියානු ධීවර බෝට්ටු 66ක් සමග ධීවරයන් 515ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය වසරේදී පමණක් එවැනි අන්දමට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී මත්ස්‍ය කොල්ලයේ යෙදුණු ඉන්දීය ධීවර බෝට්ටු 35ක් සමග ධීවරයන් 240 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර, පසුගිය රජයේ ඉහළ දේශපාලනඥයන්ගේ යෝජනාව වී තිබුණේ ඉන්දියානු ධීවරයන්ට මෙරට මුහුදට ඒමට බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටයි.

මෙම මත්ස්‍ය කොල්ලය නිසා උතුරේ සිටින ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ධීවර වෘත්තියට මහත් තර්ජනයක් එල්ල වී ඇති බවයි උතුරේ ධීවර ප්‍රජාව පවසන්නේ.

හිටපු ධීවර අමාත්‍යවරුන්ද මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බව පවසමින් වසර ගණනක් තිස්සේ ප්‍රශ්නය විසඳනු වෙනුවට කල් මරමින් සිටි බවයි ධීවර ප්‍රජාව පැවැසුවේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ආතරයිටීස් බෙහෙත් ගැන කඹ ඇදිල්ලක්! Sri Lanka Latest News

Next Post

ගෝඨාභය-රෝහණ විජේවීර-මහින්ද-ජාතිවාදය-ජාතිකවාදය ඔක්කොම ඇදගෙන තනි සටනකට පාර්ලිමේන්තු ආ දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ පළමු වෙඩිමුරය පත්තු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper