සර්වජන බලය පක්ෂයෙන් පළමුවරට පාර්ලිමේන්තු ආ දිලිත් ජයවීර මහතා ඊයේ දින සිය පළමු කතාව පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී අතීත දේශපාලන සිදුවීම් සහ එල්ල වන ඇතැම් චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට ජයවීර මහතා කටයුතු කළේය.










