අද දින ආරම්භ වූ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් කළ කතාවකට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබා දෙනු ලැබීය.Sri Lanka Latest News
එහිදී අගමැතිවරිය විපක්ෂයට සරදම් කරමින් කියා සිටියේ තවමත් ඇතැම් පක්ෂවලට ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් නම් කරගත නොහැකි වී ඇති බවකි.
ඊට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා කියා සිටියේ අනෙක් පක්ෂවල ජාතික ලයිස්තුව ගැන ඇති කැක්කුමම රටේ ප්‍රශ්න විසදීමේදීද අගමැතිවරිය සතුව පැවතිය යුතු යැයි කියාය.










