ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. (Sri Lanka Latest News)
එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඊයේ (02) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේ.










