• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රේගුවේ කෝටි 100ක මැණික් ටෙන්ඩරයේ අතයට ගැහිල්ලක්! දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී වැඩේ නවත්වයි! I Sri Lanka Latest News

December 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි 29ක මැණික් ඉන්දියාවට පන්නන්න හදපු කාන්තාව කටුනායකදී අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් රේගු භාරයේ තිබූ වටිනා මැණික් ගල් තොගයක් ටෙන්ඩර් කිරීමට යෑමේදී ව්‍යාපාරිකයන් බියවද්දවා අඩු මිලට ගැනීමට ඊයේ (02 වැනිදා) ගත් උත්සාහයක් රේගු නිලධාරීන් මැදිහත්වී නවත්වා ඇත.Sri Lanka Latest News

රුපියල් කෝටි 29 කට මෙම මැණික් ගල් තොගය ගැනීමට ව්‍යාපාරිකයකු ඊයේ (02 වැනිදා) සූදානම් වී ඇති අතර, මෙම ව්‍යාපාරිකයාට පෙර රුපියල් කෝටි පනහකට ටෙන්ඩර් පත්‍රිකාවක් දමා මිලදී ගැනීමට ගිය ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයන්ට බලපෑම් කර මෙය ගන්නට යන බවට ලද පැමිණිල්ලක් මත මෙම ටෙන්ඩරය අවලංගු කර ඇත.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩගේ ප්‍රධානත්වයෙන් එහි පැමිණි නිලධාරීන් පිරිසක් රජයට වන්නට ගිය රුපියල් කෝටි හැත්තෑඑකකට වඩා වැඩි පාඩුව වළක්වා ටෙන්ඩරය අවලංගු කළ බව රේගු ආරංචි මාර්ග සඳහන් කළේය. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති බලතල ප්‍රකාරව මෙම ටෙන්ඩරය අවලංගු කළ බව එම නිලධාරියා සඳහන් කළේය.

රේගුවට නොදන්වා රටින් ගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100 කට වඩා වටිනා බව කියන මෙම මැණික් ගල් තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත්තේ පසුගිය සතියේදීය.

එහිදී වැල්ලම්පිටියේ ව්‍යාපාරිකයකු රුපියල් කෝටි පනහකට ටෙන්ඩරය ගැනීමට ටෙන්ඩර් පත්‍රිකාව ටෙන්ඩර් පෙට්ටියට දමා ඇත. අනෙක් ව්‍යාපාරිකයා රුපියල් විසිනවකෝටි විසි ලක්ෂයක් මිල සඳහන් කර ටෙන්ඩර් පත්‍රිකාව දමා ඇත.

අනෙක් ව්‍යාපාරිකයන් එහිදී ටෙන්ඩරයට ඉදිරිපත් වී නොමැති අතර වැඩි මිල සඳහන් කළ ව්‍යාපාරිකයාට රුපියල් කෝටියක් දෙන පොරොන්දුව මත ටෙන්ඩර් පත්‍රිකාව යළි ඉවත් කර ගැනීමට අනෙක් පාර්ශ්වවලින් බලපෑම් කර ඇත. ඒ අනුව වැඩි මිල සටහන් කළ ව්‍යාපාරිකයා වැරදීමකින් රුපියල් කෝටි පනහක් සටහන් කළ බවට ලියුමක් ඉදිරිපත් කර තම ටෙන්ඩර් පත්‍රිකාව ඉවත් කරගෙන තිබේ.

මෙම වාතාවරණය මැද අඩු මිලට ඉල්ලූ ව්‍යාපාරිකයා හැර කිසිවකුත් ටෙන්ඩරයට ඉදිරිපත් නොවීම නිසා ටෙන්ඩර් පෙට්ටිය විවෘත කර ඇත.

ඒ අනුව ඊයේ (02 වැනිදා) රුපියල් කෝටි 29 කට මැණික් තොගය මිලදී ගැනීමට යෑමේදී රේගු නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත පදනම්ව ටෙන්ඩරය අවලංගු කර තිබේ.

තමන් දේශපාලන අධිකාරිය සමග මෙය බලාගන්නා බවට කියමින් ව්‍යාපාරිකයකු ටෙන්ඩරය ගැනීමට නොහැකිව පිටව ගිය බවත්, රේගු නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා රජයට රුපියල් කෝටි 71 කට වඩා ඉතිරිවූ බවත් රේගු නිලධාරීහු පවසති.

මෙය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහාය ගෙන නියම මිල සටහන් කර ටෙන්ඩර් කරන ලෙස ව්‍යාපාරිකයන් ඉල්ලා ඇත. –

SendShareShare
Previous Post

තවත් ලොකු වංචාවක් ගැන අහන්න බන්දුලට අද CIDයට එන්න කියලා! I Sri Lanka Latest News

Next Post

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.