• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි ගණන් වියදම් කරලා හදපු කලර් ලයිට් නිවලා පොලිසිය වාහන හසුරුවන ලෝකේ එකම රට විදිහට ලංකාව හංවඩු ගැහිලා තිබ්බා! ඔන්න දැන් වැඩබලන පොලිස්පතිතුමා ඒක නවත්වන්න පියවර අරන්!  I Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මින් ඉදිරියට ආලෝක සංඥා අක්‍රීය කර රථවාහන පාලනය නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් කොට්ඨාස භාර ප්‍රධානීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී තිබේ.Sri Lanka Latest News

රථවාහන ආලෝක සංඥා සවිකර ඇති ස්ථානයන්හි එම ආලෝක සංඥා අක්‍රීය කර පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීම ආලෝක සංඥා පුවරු සවිකිරීම මගින් අපේක්ෂා කරන ලද අරමුණුවලට පටහැනි වන අතර, එම ස්ථානයන්හි රථවාහන පාලනය සඳහා රාජකාරි සඳහා යොදවනු ලබන පොලිස් නිලධාරීන්ගේ ශ්‍රමය අපතේ යෑමක් සිදුවන බවද පෙන්වා දී තිබේ.

මින් ඉදිරියට රථවාහන අලෝක සංඥා පුවරු මගින් රථවාහන පාලනයවීම ප්‍රමාණවත් නොවන විශේෂිත වූ අවස්ථාවකදී හැර රථවාහන ආලෝක සංඥා මගින් රථවාහන පාලනය කරන අවසථාවල පොලිස් නිලධාරීන් මගින් රථවාහන පාලනය කිරීම නොකළ යුතු බවද උපදෙස් දී තිබේ.

එමෙන්ම සියලු ආලෝක සංඥා පුවරු යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙසත්, එතෙක් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර නිලධාරීන් මගින් වාහන හැසිරවීමට කටයුතු කරන ලෙසත්, ⁣වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

SendShareShare
Previous Post

රනිල් කරපු වැඩේම අනුර කරන එකට රනිල් සතුටු වෙයි! රනිල් අනුර ගැන කියපු කතාව අහලම බලන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Next Post

හිටපු අගවිනිසුරු ජයසූරිය විශ්‍රාම ගියා! අලුත් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු හෙට දිව්රුම් දෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.