එළඹෙන දෙසැම්බර් 03වැනි දින ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට සැලසුම් කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව ලබන වසරේ අප්‍රේල් දක්වා එම අතුරු සම්මත ගිණුම හරහා අවශ්‍ය මුදල් වෙන්කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පැවසේ.
එම තත්ත්වය යටතේ බොහෝ දුරට 2025 සදහා වූ අයවැය ලබන අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.










