• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මඩ ගහලා ෂෝ දැම්මත් කිසිම දෙයක් ඔප්පු වෙලා නෑලු! එකලස් කරලත් නෑ! රේගුවෙන් පන්නලත් නෑ! ලියාපදිංචියත් හරියට කරලා! සුජීවගේ ජිප් එක ගැන අධිකරණයේදී කියවුණු කතා! Sri Lanka Latest News

November 25, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එකලස් කළ බවට චෝදනා එල්ල වන V 8 වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ රුපියල් මිලියන සියයක බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද( 25) දින නියෝග කර තිබෙනවා. (Sri Lanka Latest News)

එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම අන්සතු කිරීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය දැනුම් දෙන අවස්ථාවලදී වාහනය අධිකරණයට ඉදිරිපත් කොඔන ලෙසත් නියෝග කළා.

මෙම වාහනය එකලස් කරපු වාහනයක් බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ ගොනුකර නොමැති අතර වාහනය රේගුවෙන් පන්නපු වාහනයක් නොවන බව අතර එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ වාහනයක් නොවන බව අතර රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවට අනුව වාහනය කිසිදු එකලස් කිරීමක් සිදුකර නැති බවට ඔප්පු වී තිබෙන බව සුජිව සේනසිංහ වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් අධීකරණය හමුවේ කියා සිටියා.

මෙම ප්‍රශ්ණගත වාහනයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිය සේවාදායකයා අධිකරණයට සහාය දැක්වූ බවත් ඒ අනුව මෙම වාහනය ලියාපදිංචි අයිතිකරු වන සුජිව සේනසිංහ හට මුදාහැර ලෙස සුජිව සේනසිංහ වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ වරුන් වන මෛත්‍රී ගුණරත්න, ෆර්හාන් කාසීම් යන ජනාධිපතිනි නීතිඥවරුන් ඇතුළු නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය සිදු කළා.

එමෙන්ම ප්‍රශ්නගත වාහනය ලියාපදිංචි කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති MT 6 පෝරමය මුල් පිටපත විමර්ශන සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාගේ ප්‍රකාශය අනුව මෙම වාහනය ලියාපදිංචි මාරු කිරීමට අදාළව ඉදිරිපත් කළ MT 6හි අත්සන ඔහුගේ නොවන බවට සිදු කළ ප්‍රකාශය අනුව සිදු කරන විමර්ශන වලට අදාළව එම නියෝගය ඉල්ලා සිටියා.

hirunews

SendShareShare
Previous Post

අලුත් පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක හමුව අද හවස! I Sri Lanka Latest News

Next Post

ටිකට් එක 50,000යි! මේසෙට ලක්ෂ 5යි! ‘ඇබා’ සංගීත ප්‍රසංගය බලන්න ගිය ටිල්වින්-හරිනි-විජිත-වටගලගේ වියදම් ලයිස්තුව එළියට එයි! ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක් ගැනත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.