• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ගැන එදා කියපු දේවල් නෙමෙයි අද කියන්නේ! ද්විපාර්ශ්වික ණය-ස්වෛරී බැඳුම්කර ණය ගැන ජනාධිපති දැන් කියන කතාවලින් අපි තිගැස්සුණා! ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකේ බලයක් දුන්නේ රනිල් කරපු දේම කරන්නද? වහාම ගිවිසුම වෙනස් කරලා ජනතාව ගැන හිතලා වැඩ කරන්න! ජනාධිපති කියපු ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන හොඳ කියන ගමන් විපක්ෂනායක සජිත් නරක පැත්තත් පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

November 24, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු කාරණා අතර පරස්පරයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේ දී, ද්විපාර්ශ්වීය ණය, ස්වෛරී බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු කාරණා ගැන යම් ආකාරයක තිගැස්මකට පත් වූ බවත් වේදිකාවේ අහන්න ලැබුණේ පවතින අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යාම වුවත් මේ වන විට රජය ඉන් බැහැර වී ඇති බවත් එය බරපතල කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හිටපු ජනපති පාරේ වත්මන් රජයත් යනවා පේනවා

රටේ ජනතාව ඓතිහාසික වාර්තාගත ජන වරමක් ලබා දීමත් සමඟ අයි එම් එෆ් ගිවිසුමේ ඇති පීඩකාරි අසහනකාරි දේවල්වලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කළ ක්‍රියාදාමය වත්මන් රජය අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇති බවත් ජනතාව තුනෙන් දෙකක වරමක් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්න නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනවරමට ගරු කර අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන්න

සමගි ජන බලවේගය ද වේදිකාවේ කිව්වේ අයි එම් එෆ් රාමුව තුළ සිට පවතින ගිවිසුම ජනතාවාදීව වෙනස් කරන බව වුවත් අද වන විට වත්මන් රජය පැරණි ආකාරයට ඉදිරියට යන බව දක්නට ලැබුණු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දුප්පත්කම තුරන් කිරීම, ගර්භනී මව්වරුන් ළදරුවන් දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මන්දපෝෂණය තුරන් කර දේශීය ආර්ථිකය ගොඩනැංවීමට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විවිධ අපනයන වෙළෙඳපොළ හා කටයුතු කිරීම යන කරුණු කාරණා තිබුණත් ඒවා ක්‍රියාවට නැංවිය යුතු බවත් කතාව ක්‍රියාවට නැංවීමට සහාය දෙන බවත් ය.

මැතිවරණ පොරොන්දු ඉටු කරන්න කාලය හරි

නමුත් පවතින අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කිරිමට වත්මන් රජය බැදී සිටිම ගැන පුදුම වන බවත් වැට් බදු හා බදු ව්‍යුහය මෙන්ම සමස්ත ආර්ථික ක්‍රියාදාම ක්‍රියාවලිය පැරනි ආකාරයට ක්‍රියාත්මක කිරිමට නම් ජන වරමක් ලබා නොදුන් බැවින් පොරොන්දු වූ වෙනස් කම් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

හොඳ දේකට නම් අපිත් සහාය දෙනවා

රට වැටී ඇති දැවැන්ත අර්බුධකාරී තත්ත්වය තුළ සියලු දෙනා අත්වැල් බැඳ ගෙන රට ගොඩනගන වැඩපිළිවෙළට සහය දිය යුතු බවත් රටටත් ජනතාවටත් ධනාත්මකව සෙත සැලසෙන සෑම ක්‍රියාදාමයකටම උදව් කළ යුතු බවත් යම් අඩුපාඩුවක් වරදක් සිදුවන්නේ නම් එම වරද අඩුපාඩු පෙන්වා දෙනවා සේම එයට විරුද්ධව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

UNP එක ඉවර කළා…! පොහොට්ටුව ඉවර කළා..! ශ්‍රීලනිපය ඉවර කළා..! ඔන්න රනිල් අලුතෙන්ම ඉවර කරපු එක මෙයාගෙ කටින්ම අහගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

‘නළුවො එක්ක ක්ලෝස් ඇක්ට් කරන්න කියලා මට ඇඩ්වයිස් කරන්නේ එයා’ – අශිකා මතසිංහ

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.