මැතිවරණයක් පරාජය වූ පමණින් නායකයන් වෙනස් නොකරන බවත්, ජවිපෙ ඊට හොද උදාහරණයක් බවත් හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙනවා දෙයි.Sri Lanka Latest News
ඒ මහතා ප්‍රකාශ කළේ එකමුතුව සංවිධාන වී එක් වැඩපිළිවෙළක ගමන් කළහොත් පක්ෂයට ජයග්‍රහණය අත්පත් කරගත හැකි බවකි.










