• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ දිනුම පසුපස ඇමෙරිකාව හිටියද? Sri Lanka Latest News

November 24, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
අනුරගේ දිනුම පසුපස ඇමෙරිකාව හිටියද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහ මැතිවරණයට පෙර දින රාත්‍රියේ ඇමෙරිකාව ආරුගම්බේට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීම කොළඹ දේශපාලන අංශවල ටෝකින් පොයින්ට් එකක් වී තිබිණි. මෙම තහනම මැතිවරණ දිනට පෙර දින රාත්‍රියේ ඉවත් කරගැනීම අහම්බෙන් සිදුවූවක් නොවන බව කාගෙත් පොදු මතය විය. මැතිවරණ දිනට පෙර මෙම සංචාරක තහනම ඉවත් කරගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයත් අතර එකඟතාවක් තිබූ බව පෙනෙන්නට තිබේ. ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ අනතුරු හැඟවීමක් දේශපාලන වාසි සඳහා පාවිච්චි කිරීමට මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය එකඟ වීම පුදුමය දනවන සුලුය. (Sri Lanka Latest News)

එහෙත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියන්නේ එම ත්‍රස්ත ප්‍රහාරයට සැක කරනු ලැබූ බිලාල් මොහොමඩ් අත්අඩංගුවට ගන්නා ලෙස ඇමෙරිකානු බුද්ධි අංශ ලංකාවට දැනුම් දුන් අතර, ලංකාව ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇමෙරිකාව තහනම ඉවත් කිරීමට එකඟ වූ බවය. සැකකරුව අත්අඩංගුවට පත්වූයේ මැතිවරණයට සතියකට පෙරය. එසේ නම් ඒ මොහොතේ තහනම ඉවත් කරගැනීමට ඇමෙරිකාවට හැකියාව තිබිණි. ඇමෙරිකාව ඡන්දය දිනට පෙර දිනය වනතෙක් එය පමා කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට දේශපාලන වාසියක් ලබාදීමට බව පැහැදිලිය.

මේ තහනම ඉවත් කිරීමෙන් පසු දකුණු ආසියානු භූ දේශපාලනය පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය එස්.ඩී. මුනි, අනුර කුමාරව ජනාධිපති ධුරයට පත්කිරීමේදී ඇමෙරිකාව ඔවුන්ගේ ඩිප්ලොමැටික් ඉන්ෆ්ලුවන්ස් හරහා සෙන්ට්‍රල් රෝල් එකක් ප්ලේ කළ බව ඉන්දියාවේ ප්‍රකට විශ්වවිද්‍යාලයක දේශනයක් කරමින් පැවැසීය.
ජවිපෙට මේ ඇමෙරිකානු හංවඩුව මුලින්ම ගැහුවේ 1970-77 බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවය. 1970 ඇය ආණ්ඩුව පිහිටෙව්වේ වාමාංශික පක්ෂ සමගය. ඇයගේ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ 1971 කැරැල්ල දියත් කරද්දී ආණ්ඩුවේ ප්‍රධාන ඇමැති ධුර දරපු වාමාංශික නායකයන් දැඩි අපහසුතාවකට පත්විය. ජවිපෙ කැරැල්ල ගැහුවේ ආණ්ඩුව වාමාංශික ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියා බොරු පොරොන්දු දී ධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියාය. එවිට වාමාංශික පක්ෂ නායකයන් කීවේ ජවිපෙ ඉටුකරන්නේ ඇමෙරිකානු සී.අයි.ඒ. කොන්ත්‍රාත්තුවක් බවය. වාමාංශික ආණ්ඩුව වට්ටවන්න ජවිපෙ සී.අයි.ඒ. කොන්ත්‍රාත්තුවක් බාරගෙන ඇතැයි ඔවුහු කීහ.

එහි ඇත්ත නැත්ත කුමක් වුවද ජවිපෙ ඇමෙරිකාව සමග සමීප සබඳකම් ගොඩනගා ගත්තේ 2010 ෆොන්සේකාට සහාය පළකරද්දී මංගල සමරවීර හරහාය. 2015 මහින්ද රාජපක්ෂ පාලනය බිඳදැමීමට ජවිපෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර වක්‍රව මෛත්‍රීපාලට සහාය දුන්නේත් ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම මතය. වත්මන් ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අනුර කුමාර සහ විජිත හේරත් සමග මිත්‍රය. අනුරගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධීකරණය කළේත් ඇයය. නමුත් ඇමෙරිකාව අනුර කුමාරට සහාය දක්වන බවට සාක්ෂි පෙනෙන්නට තිබුණේ නැත. ඇමෙරිකාවට බලපෑම් කළ හැකි සුළු ජාතික පක්ෂ සහාය දුන්නේ සජිත්ටය. දමිළ ඩයස්පෝරාව උතුරේ දමිළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පිටුපස ඇමෙරිකාව සිටියාද කියා කීමට අසීරුය.

SendShareShare
Previous Post

නැවත වතාවක් බොලිවුඩයම දෙවනත් කරපු සුපිරි තාරකාව!

Next Post

ඡන්ද කාලෙ නම් කිව්වේ අපි ආපු ගමන් ලයිට් බිල අච්චරකින් අඩු කරනවා මෙච්චරකින් අඩු කරනවා කියලා! අන්න කොමිසම දැන් කියනවා මේ අවුරුද්දේ ලයිට් බිල අඩු කරන්න බෑ කියලා! Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.