විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමත් සමඟ ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල ද ඉහළ නැංවීමට නියමිත බව වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව බොහෝ දුරට සීනි කිලෝග්‍රෑමයක මිල රු. 18කින්, ටින් කළ මාළු රු. 50කින් සහ පරිප්පු සහ කඩල මිල රු. 3 බැගින් ඉහළ යනු ඇති බව පැවසේ.










