• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ අධ්‍යාපනයට පාලකයො කරලා තියෙන වින්නැහිය! ගිය අවුරුදු 5ට ඉස්කෝල 96ක් වැහිලා! සිසුන් ගණන 178,965කින් අඩුවෙලා! අලුත්ම සංගණනයෙන් එළියට ආ භයානක හෙළිදරව්ව! I Sri Lanka Latest News

November 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ගාල්ලේ සියලු පාසල් හෙට (09) සහ අනිද්දා (10) වසාදැමේ! (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

රජයේ පාසල් සම්බන්ධයෙන් 2023 වසරට අදාළව මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ.Sri Lanka Latest News

එසේම මෙම පස් අවුරුදු කාලය තුළ ගුරුවරුන් ද 8803 දෙනකු අඩු වී තිබේ.

2023 වසරට අදාළව මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව 2023 වසරේ රටේ පැවති සමස්ත රජයේ පාසල් ගණන 10,096කි. ඒ අතර ජාතික පාසල් 396ක් ද පළාත් සභා පාසල් 9700ක් ද වේ.

මෙම වසරේ සමස්ත පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගණන 3,882,688කි. ජාතික පාසල් පද්ධතියේ සිසුන් 830,021 දෙනකු ද පළාත් පාසල් පද්ධතිය තුළ සිසුන් 3,052,667ක් ද අධ්‍යාපනය ලබමින් සිට ඇත. සමස්ත පාසල් පද්ධතිය තුළ 2023 වසරේ සිසුන් 1,923,591ක් ද සිසුවියන් 1,959,097ක් ද අධ්‍යාපනය ලබමින් සිට ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කර ඇති සංගණනයට අනුව 2023 වසරේ සමස්ත රජයේ පාසල් පද්ධතියේ ගුරුවරුන් 237,789ක් සේවයේ නිරතව සිට ඇත. ඒ ගුරුවරු 56,570ක් සහ ගුරුවරියන් 181,217 ලෙසිනි.

2019 වසරේ සංගණන තොරතුරුවලට අනුව රජයේ සමස්ත පාසල් 10,165ක් සක්‍රිය මට්ටමේ තිබී ඇත. එම පාසල්වල සිසුන් 2,019,005ක් ද සිසුවියන් 2,042,648ක් ද වශයෙන් සමස්ත සිසුන් 4,061,653ක් අධ්‍යාපනය ලබමින් සිට ඇත.

2019 වසරේ ගුරුවරුන් 246,592ක් සේවයේ නිරතව සිට ඇත. ඒ අය අතර ගුරුවරියන්ගේ ගණන 184,125කි.

2022 වසරේ සංගණන වාර්තාවට අනුව මෙරට පාසල් පද්ධතියේ සක්‍රිය මට්ටමේ පාසල් 10,126ක් තිබී ඇත. ඒ අතර ජාතික පාසල් 396ක් ද පළාත් සභා පාසල් 9730ක් ද තිබී ඇත. මේ අනුව පෙනී යන්නේ ගෙවී ගිය පස් වසර තුළ වැසී ගිය පාසල් 96 අතරින් පාසල් 20ක්ම වැසී ගොස් ඇත්තේ 2022 වසර තුළදී බවය. එසේ වැසී ගොස් ඇත්තේ ද පළාත් පාසල්ය.

2022 වසරේ සමස්ත පාසල් සිසුන් 3,969,597ක් මෙම රජයේ පාසල් තුළ අධ්‍යාපනය ලබා ඇති අතර 3,135,011ක් වූ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිට ඇත්තේ පළාත් පාසල් තුළය. මේ වකවානුවේ ගුරුවරු 236, 731ක් රජයේ පාසල්වල සේවයේ නිරතව සිට ඇත. ඒ අතරින් 179,921ක්ම ගුරුවරියන්ය. ගුරුවරු ප්‍රමාණය 56,817කි.

2023 පාසල් සංගණන වාර්තාවට අනුව එම වසරේ මෙරට සක්‍රිය මට්ටමේ පැවති රජයේ පාසල් අතරින් පාසල් 1506ක සිසුන් සිටින්නේ 50කට අඩු ප්‍රමාණයකි. 51ත් 100ත් අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටි පාසල් ගණන ඒ අතරින් 1638කි. එසේම සිසුන් 101ත් 200ත් අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටි පාසල් ගණන 2128කි. එසේම 201ත් 500ත් අතර සිසුන් පිරිසක් ඉගෙන ගනිමින් සිටි පාසල් ගණන 2,638 දෙනෙකි.

ඒ අනුව බලන කල 2023 වසරේ රටේ සක්‍රියව පැවති පාසල් 10,096න් පාසල් 7,910ක්ම ඇත්තේ 500 අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්ය.

ඒ හැරුණුකොට 2023 සංගණයට අනුව සිසුන් 4000ට අඩු පාසල් 33ක් හඳුනාගෙන ඇති අතර 3001 ත් 4000ත් අතර පාසල් 67 ක් තිබේ.

සිසුන් 501ත් 1000ත් අතර අධ්‍යාපනය ලබන පාසල් 1,309ක් ද, සිසුන් 1001 ත් 1500ත් අතර අධ්‍යාපනය ලබන පාසල් 379 ක් ද, සිසුන් 1501ත් 2000ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 200ක් සිසුන් 2001ත් 3000ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් 198ක් ද ඇතැයි එම සංගණනයේදී අනාවරණය වී ඇත.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

කෝටි හතහමාරේ කොල්ලය පැය 24න් අල්ලයි! සැකකරුවකු සමග කෝටි 4ක් හොයාගනී! පොලිසියත් දැන් පටපට ගාලා වැඩ කරන්න පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

අලුත් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහත්තයෝ පුළුවන්නම් ඉස්සෙල්ලාම මේක කරලා පෙන්වන්න! ඉස්පිරිතාලවල හයිකරන්න ගෙනාපු කෝටි 3ක ඇඟිලි සලකුණු යන්ත්‍ර හයිකරන්න දෙන්නෙ නැතිව වෘත්තීය සමිති යකා නටනවා! රාජ්‍ය සේවය හදන්න නම් ඉස්සෙල්ලාම මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉස්පිරිතාලවල හයි කරලා ඉන්න! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.