මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිස වසර 50ක් ගතවීම නිමිත්තෙන් ලෝක නායකයන් රැසක් ඒ මහතා වෙත සුබපැතුම් එක්කිරීමට කටයුතු කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි සහ බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා යන මහත්ම මහත්මීන් ඒ අතර ප්‍රධානය.
මෙහිදී ඉන්දීය අගමැතිවරයා සමග රාජපක්ෂ මහතා දීර්ඝ වේලාවක් දුරකතන සංවාදයක නිරත වී ඇති බවද දැනගන්නට ඇත.