• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට එරෙහි අලුත්ම කැරැල්ල රනිල් ළඟම සිටි ආශු මාරසිංහ පටන් ගනී! වහාම නායකත්වයෙන් අයින් වී සජිත්ට එජාප නායකත්වය දෙන්න! I Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්ට එරෙහි අලුත්ම කැරැල්ල රනිල් ළඟම සිටි ආශු මාරසිංහ පටන් ගනී! වහාම නායකත්වයෙන් අයින් වී සජිත්ට එජාප නායකත්වය දෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා දිය යුතු බව මහාචාර්ය ආෂු මාරසිංහ මහතා පවසයි. Sri Lanka Latest News

මහමැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයට හේතුව, අලියා ලකුණෙන් තරග නොකිරීම බව පවසන ආෂු මාරසිංහ මහතා, සජබය හා එජාපය යළි එක්විය යුතු බවද අවධාරණය කරයි. 

සජබය සහ එජාපය එක්වීමට තිබෙන බාධකය නායකත්වය සම්බන්ධයෙන් මතුවන අර්බුදය බැවින්, රනිල් වික්‍රමසිංහ මහතාට එජාප යාවජීව නායකත්වය වැනි තනතුරක් නිර්මාණය කර දී  එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි ආෂු මාරසිංහ මහතා වැඩි දුරටත් පවසයි. 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණෙන් තරග කළා නම්, එජාපයට මන්ත්‍රී ආසන විසි පහක් පමණ ලබා ගත හැකිව තිබුණු බවද ඔහු පවසයි.   

SendShareShare
Previous Post

රනිල් එක්ක ආයේ සාකච්ඡා නෑ! මහින්දටත් රනිල්ව එපා වෙයි! හැබැයි දේශපාලනයෙන් සමුගන්නේ නෑ! දිගටම සටනේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත් මන්ත්‍රීවරුන්ට දවස් 3ක් ටියුෂන්! අද සිට වැඩ ගොඩක්! එන්න පාර්ලිමේන්තු සභා ගැබ ඇතුළේ වටයක් යමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper