• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට සම්බාධක දාන්න කියලා තමිල්නාඩුවේ සීමන් කියලා පැය කීපයක් ගියේ නෑ! තමිල්නාඩු මහඇමැති ස්ටාලින් ඉන්දීය විදේශ ඇමැතිට ලියුමක් යවලා ලංකාව ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා! යුද්දෙ කාලෙ වගේ ආපහු තමිල්නාඩුව ඇවිස්සෙන්න වගේ යන්නේ! I Sri Lanka Latest News

November 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
උතුරටයි වතුකරයටයි සහන එවන්න තමිල්නාඩු මහඇමැති සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉන්දීය ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම නැවැත්වීමට සහ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා නිදහස් කර ගැනීමට කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් වෙත ලිපියක් යවමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා ඉල්ලා තිබේ.Sri Lanka Latest News

මෙම අත්අඩංගුවට ගැනීම් වාර ගණන වැඩි වීම ගැන ස්ටාලින් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, මේ හරහා ධීවරයින්ගේ ජීවනෝපාය කඩාකප්පල් වී ඔවුන්ගේ පවුල්වලට දැඩි දුෂ්කරතා ඇති වී ඇති බව සඳහන් කළේය.

“නොවැම්බර් 9 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාමේෂ්වරම් ප්‍රදේශයේ සිට යාන්ත්‍රික ධීවර බෝට්ටු දෙකක සහ ලියාපදිංචි නොකළ යාත්‍රාවක සිටි ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දින කිහිපයකට පසු, නොවැම්බර් 12 වන දින, ධීවරයින් 12 දෙනෙකු සමඟ නාගපට්නම් සිට තවත් බෝට්ටුවක් ද අත්අඩංගුවට ගන්නා ලදී,” ස්ටාලින් සිය ලිපියේ සදහන් කොට ඇත.

2024 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රඳවාගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සංඛ්‍යාව වසර හතකට පසු ඉහළම අගය බව මහ ඇමැතිවරයා අවධාරණය කළේය.

“අපේ ධීවරයින් තවදුරටත් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සහ රඳවාගෙන සිටින සියලුම දෙනා ඔවුන්ගේ යාත්‍රා සමඟ කඩිනමින් නිදහස් කිරීම සහතික කිරීම සඳහා වහාම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් ආරම්භ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි,” ඔහු ජයශංකර් වෙත යොමු කොට ඇති ලිපියේ සදහන් කොට ඇත.

SendShareShare
Previous Post

IMF දවස් 2ක් පරක්කු වෙයි! I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ කතෝලික සභාව සතුටින්! හැබැයි රනිල් ගැන අසතුටින්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.