• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ ඉඩම් නිදහස් කරනවා! දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා! අනුර උතුරට ගිහින් කියයි! ගිය සැරේ ‘දිනනවා නම් දිනන්න ඕන ලොවෙත් නැතිවෙන්න’ කිව්වා! මේ සැරේ කියනවා ‘දිනන්න ඕනේ දිනිල්ලක් අනිත් අයට ඇඬෙන්න’ කියලා! VIDEO I Sri Lanka Latest News

November 11, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මල්ලිලා ත්‍රීවීල්වල ගහගෙන ගියා ‘රට අනුරට අපි මාලිමාවට’ කියලා! දැන් ත්‍රීවීල් කොල්ලන්ට කොහොමද ඇරලා තියෙන ඇරිල්ල! තෙල් සහනය දීලා තියෙන්නේ බෙන්ස්-අවුඩි-ලෑන්ඩ්කෘෂර්-V 8 පදින අයට! පව්.. මල්ලිලාට නංගිලාට කෙළවලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා පියවර ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

ජාතික ජන බලවේගය වව්නියාවේ ඊයේ (10) සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, රජය පවරාගෙන ඇති උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි පවරාදීම පිළිබඳවද සැලකිල්ලට භාජනය කර ඇති බවය. 

“අපේ රට හැම අතින්ම බෙදිලා තියෙන රටක්. හැබැයි අපේ රටට ඉස්සරහට යන්න බැහැ මෙහෙම බෙදිලා. අපේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කරන්න ඕන. එකතු කරන්න නම් මොකක්ද වෙන්න ඕනේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහ නායකයින් ඉන්න එක ව්‍යාපාරයක් හදන්න ඕනේ. අන්න ඒ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය.” 

“දෙමළ භාෂාව කතාකරන ජනතාව තුළ අපේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් තිබුණා. ඒ නිසා ඒ ජනතාව පරණ පක්ෂ තෝරාගත්තා. හැබැයි සැප්.21 වැනිදා මොකක්ද වුණේ?  NPP එක ජයගෙන ඒ ජනතාව තුළ විශ්වාසයක් හැදුවා. මං හිතනවා ඒ ජයග්‍රහණයෙන් වැඩිම උද්දාමයට පත්වුණේ උතුරේ ජනතාව. ඔවුන් අවදි වෙන්න පටන් ගත්තා. කොච්චරද කියනවා නම් අනෙක් පක්ෂවල අයටත් කියන්න වෙලා තියෙනවා දිනුවට පස්සේ මාලිමාවේ ආණ්ඩුවට යනවා කියලා. අපිට එකයි කියන්න තියෙන්නේ දැන් බස් එක මිස් වුණා, පරක්කුයි.”

“සියලුදෙනා සමගි කරන දේශපාලන ව්‍යාපාරය දිනවන්න ඕනේ. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන තියෙන උතුරේ ඉඩම් යළි එම ජනතාවට ලබාදෙන්න. යුද්ධයක් තිබුණා ඒකෙන් විශාල විනාශයක් වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කරන්න ලෑස්තියි. ඔය දේශපාලන ව්‍යාපාර සියල්ල දියවෙන්න පටන් ගන්නවා. “

“මං ඔය වට්ටන්න කතා කරන මහත්වරුන්ට කියනවා ජනාධිපති ඡන්දෙට ගත්තට වඩා එක ඡන්දයක් අරන් පෙන්වන්න. ඒ ගොල්ලෝ වැටෙනවා ජනපති ඡන්දෙටත් වඩා මහ ඡන්දයේදී බිමට. හැබැයි NPP එක ජනපති ඡන්දෙට වඩා ඡන්දේ ගන්නවා. ඒ නිසා ඒ ගොල්ලෝ වට්ටන කතා, හිත හදාගන්න කියන කතා. අපි හදමු අලුත් රටක්, ඒ වෙනුවෙන් සියලුදෙනා එකතුවෙන්න. මේ සැරේ දිනන්න ඕනේ දිනිල්ලක් අනිත් අයට ඇඬෙන්න.”

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් වැඩබලන පොලිස්පතිට විශේෂ දැනුම්දීමක්! උතුරට ගිය පොලිස්පතිතුමා මෙන්න ඒ කතාව කියනවා! I Sri Lanka Latest News

Next Post

හැමවෙලේම පරක්කුලු! ලංකාවේ කෝච්චි ගානට වැටුණු ශ්‍රී ලන්කන් යානා ගැන බලන්න විජිත කටුනායකට යයි! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.