• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් බිලියනයකට වඩා ණය ගෙවලා නෑ! ඉන්දියාවේ අදානි සමාගම ලයිට් කපා දමයි! දැන් බංග්ලාදේශයම කළුවරේ! I Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ ලොකුම ව්‍යාපෘති දෙකකට අත දැමූ අදානි මාධ්‍යයටත් අත තියයි!
Share on WhatsAppShare on Facebook

බංගලිදේශය තම රටට සපයන විදුලිය වෙනුවෙන් ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් වන ‘අදානි පවර්’ සහ තවත් ඉන්දීය රජයට අයත් විදුලිබල සමාගම්වලට ඩොලර් බිලියනයකට වඩා ණය වී තිබේ.Sri Lanka Latest News

‘අදානි පවර්’ සමාගම ඔවුන්ට ලැබිය යුතු ඩොලර් මිලියන 800 පියවීමට මැදිහත්වීම ඉල්ලා බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් වෙත දැනටමත් ලිපියක් යොමු කර ඇත.

බංග්ලාදේශයට විදුලිය අපනයනය කරන ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ගොඩා හි පිහිටි ‘අදානි පවර්’ තාප බලාගාරයෙන් බංගලිදේශයට යවන විදුලිය මෙගාවොට් 500කින් සැපයුම කපා හැර ඇත.

ඉතා ඉක්මනින් ගෙවිය යුතු මුදල් පියවා ගැනීමට පියවීමක් නොමැති නම් මේ කපා හැරීම වැඩිවනු ඇත.

බංගලිදේශය අතිවිශාල මුදලක් ගෙවිය යුතු ඉන්දියාවේ අනෙක් රාජ්‍ය බලශක්ති සමාගම් කිහිපයක් ද මාස දෙක තුනක සිට බංග්ලාදේශයට යවන විදුලිය ප්‍රමාණය අඩු කිරීමට පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එරට බරපතළ විදුලි අර්බුදයක් හට ගෙන තිබේ.

SendShareShare
Previous Post

ත්‍රිපෝෂ සමාගම විකුණන්නේ නෑ! මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි! I Sri Lanka Latest News

Next Post

පාකිස්තානයට IMF එක කොකා පෙන්වයි! සිග්නල් එක අපිටත් පාඩමක්! පාකිස්තානයේ බදු සංශෝධන ඉල්ලීම IMF ඉවත දමයි! බදු ඉලක්ක සංශෝධනයද ප්‍රතික්ෂේප කරයි! IMF සරණ පැතූ පාකිස්තානය ‘කබලෙන් ළිපට’ වැටෙයි! හෙට අනිද්දා ශ්‍රී ලංකාවටත් මෙහෙම වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.