• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද පෝලිම ඉවර නෑ! පුංචි ඡන්දය ජනවාරියේ තියන්න මැතිවරණ කොමිසම ලෑස්ති වෙනවා! දීපු නාමයෝජනා කැන්සල් කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා! I Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මැතිවරණ කොමිසම සූදානම් වීම ආරම්භ කිරීමට නියමිතය.Sri Lanka Latest News

මැතිවරණය සඳහා රුපියල් බිලියන අටකට අධික මුදලක් වැය වෙතැයි මීට පෙර ඇස්තමේන්තු කර තිබූ අතර මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මහා භාණ්ඩාගාරය වෙත නව ඇස්තමේන්තු එවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

මැතිවරණ කොමිසම මීට පෙර 2023 මැතිවරණය පැවැත්වීමට සූදානම් වන විට ප්‍රාදේශීය සභා මැතිවරණයට රුපියල් බිලියන 8ක් වැය වන බව ඇස්තමේන්තුගත කොට තිබූ නමුත් මේ වනවිට මැතිවරණ වියදම ඊට වඩා වැඩි විය හැකි බැවින් මැතිවරණ කොමිසම අලුත් ඇස්තමේන්තු භාණ්ඩාගාරය වෙත යැවීමට නියමිතය.

මේ අතර පෙර පැවති නාමයෝජනා අවලංගු කරමින් පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට රජය සැලසුම් කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය විජිත හේරත් සන්ඩේ ටයිම්ස් වෙත ප්‍රකාශ කොට ඇත.

“මෙය ඉදිරියට යාමට අපට අනෙකුත් පාර්ශවයන්ගේ එකඟතාවය අවශ්‍යයි. පනත සංශෝධනය විය යුතු බව අපගේ අදහසයි,” ඔහු පැවසීය.

2023 පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂවලට අලුතින් නාමයෝජනා ලබාදීමට හැකිවන පරිදි නාමයෝජනා අවලංගු කිරීමට රජය අපේක්ෂා කරන බව හේරත් මහතා පැවසීය.

නාමයෝජනා භාරදීමෙන් පසු තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බැවින් පෙර නාමයෝජනා අවලංගු කරන ලෙස බොහෝ පාර්ශව රජයෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“මේ නාමයෝජනාවලට දැන් අවුරුදු දෙකකට ආසන්නයි. සමහර පක්ෂ විවිධ කණ්ඩායම්වලට කැඩී ගොස් ඇති අතර සමහර අපේක්ෂකයන් වෙනත් පක්ෂවලට එකතු වෙලා. සමහරු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා. අපේ පක්‍ෂයේ අපේක්‍ෂකයන් කිහිප දෙනෙක් පවා රට හැර ගොස් එක් අයකු අභාවප්‍රාප්ත වී තිබෙනවා,” අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට සූදානම් වන ලෙසයි.

SendShareShare
Previous Post

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දෙ දවසෙත් මිලිමීටර් 100 පන්නලා වහිනවා! මැතිවරණ කොමිසම ඡන්දෙට අමතරව වැස්සට මුහුණ දෙන්නත් ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.