• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරුගම්බේ සිද්ධිය තවත් දරුණු අතට පෙරළෙයි! අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව බරපතළ නිවේදනයක් නිකුත් කරයි! ට්‍රම්ප් ඝාතනය සැලසුම් කළ ෆර්හාස් ශකේරි ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයන් ඝාතනය කිරීමටත් සැලසුම් කරලා! 2019දී ශකේරි ලංකාවේදී අත්අඩංගුවටත් පත්වෙලා! I Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ආරුගම්බේ සිද්ධිය තවත් දරුණු අතට පෙරළෙයි! අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව බරපතළ නිවේදනයක් නිකුත් කරයි! ට්‍රම්ප් ඝාතනය සැලසුම් කළ ෆර්හාස් ශකේරි ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයන් ඝාතනය කිරීමටත් සැලසුම් කරලා! 2019දී ශකේරි ලංකාවේදී අත්අඩංගුවටත් පත්වෙලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද (09) නිවේදනය කළේය. Sri Lanka Latest News

ඒ, කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී සහ ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී අත්අඩංගුවට ගැනීමත් සමඟය. 

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බව එම නිවේදනයේ දැක්වෙන බව සඳහන් ය.

කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි නමැති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අමෙරිකාව විශ්වාසය පළකරන්නේ ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවය. 

කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම එරෙහිව මේ වන විට එරට අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනුකර තිබේ. 

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි කුමන්ත්‍රණකරුවන්ගේ විශ්වාසය වී ඇති බවත් මැතිවරණයෙන් පසුව ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත්ය. 

ඒ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙනි.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ  සඳහන් ව ඇත්තේ නිව්යෝර්ක් නුවර වාසය කරන යුදෙව් අමෙරිකානු ජාතිකයින් දෙදෙනකු ඉලක්ක කරන ලෙසට ශකේරිට උපදෙස් ලැබී ඇති අතර එක් අයෙකුට ඩොලර් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පොරොන්දු වී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කිරීමත් ශකේරී වෙත පැවරී තිබූ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වී තිබේ.

සරණාගතයෙකු ලෙස කුඩා වියේදීම අමෙරිකාවට පැමිණ ඇති ශකේරී 2008 දී අමෙරිකාවෙන් පිටුවහල් කර ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් වසර 14ක සිරදඩුවම් කාලයකින් පසුවය.

අමරිකානු අධිකරණය දෙපාර්තමේන්තුව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් බී.බී.සී., අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති ආයතන මෙම පුවත කෙරෙයි අවදානය යොමුකර තිබේ.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේ, ට්‍රම්ප් ඝාතනය සැලසුමේ චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතික ශකේරී නමැති පුද්ගලයා 2019 වසරේදී ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවය. 

හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන පසුව ඔහු නිදහස් කර ඇති බවද එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේය. 

මේ වනවිට ශකේරි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වෙනුවෙන් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු අපරාධ සිදුකරන්නේ අමෙරිකාවේ දී සිරගතව සිටි කාලයේ දී ඇති කරගත් අපරාධ ජාලය භාවිතයෙන් බව සඳහන් වෙයි.

කෙසේ වුවද ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉරානය සිටින බවට එල්ලවන චෝදනා පිළිබඳව ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

SendShareShare
Previous Post

මණ්ඩලේ වාහන 6ක් පාවිච්චි කරලා! ඩබල් කැබ් එකක් තමන්ගේ හෝටලයේ මස් මාළු අදින්න දාලා! නෝනගේ පාවිච්චියට V8 එකක් දීලා! සහෝදරයාගේ දුවගේ වාහනය රෙන්ට් එකට මණ්ඩලයට අරගෙන! ආරක්ෂක වියදම් කියා මිලියන ගණන් සල්ලි අරන්! ජල සම්පාදනයේ හිටපු ලොක්කෙක් ගහපු හතරවරං ගැහිලි පෝලිමේ එළියට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

සජිත් අද දෙරණ 360ට එනවා! හරියටම රෑ 10.30ට! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.