• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මණ්ඩලේ වාහන 6ක් පාවිච්චි කරලා! ඩබල් කැබ් එකක් තමන්ගේ හෝටලයේ මස් මාළු අදින්න දාලා! නෝනගේ පාවිච්චියට V8 එකක් දීලා! සහෝදරයාගේ දුවගේ වාහනය රෙන්ට් එකට මණ්ඩලයට අරගෙන! ආරක්ෂක වියදම් කියා මිලියන ගණන් සල්ලි අරන්! ජල සම්පාදනයේ හිටපු ලොක්කෙක් ගහපු හතරවරං ගැහිලි පෝලිමේ එළියට ඇවිත්! I Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සිග්නල් එකක් දුන්න ගමන් ආණ්ඩුවත් එක්ක ඡන්දය දෙන්න! පොහොට්ටුවේ සිට ස්වාධීනව විපක්ෂයේ සිටින තුන්දෙනෙක්ට ‌ආණ්ඩුවෙන් පණිවුඩයක්! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු සිය නිල කාලය තුළදී සිදුකර ඇති අක්‍රමිකතා රැසක තොරතුරු ඇතුළත් පැමිණිල්ලක් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් වී ඇත.Sri Lanka Latest News

එම පැමිණිල්ලට අනුව අදාළ ප්‍රධානියා ජල සම්පාදන මණ්ඩලයේ වාහන හයක් භාවිත කොට ඇති අතර, ඉන් එක් ඪ 8 ජීප් රථයක් සිය බිරියගේ භාවිතය සඳහා ලබාදී ඇති බව සඳහන් කොට ඇත.

එමෙන්ම මණ්ඩලයට අයත් ඩබල් කැබ් රථයක් තමන්ට හිමි පෞද්ගලික හෝටලයේ මස් මාළු ගෙන ඒම සඳහා යොදවා ඇති බවද දැනගන්නට තිබේ.

මීට අමතරව සිය සහෝදරයාගේ දියණියකට අයත් ජීප් රථයක් කුලී ගෙවීමේ පදනම මත මණ්ඩලයට ගෙන ඇති බවද එම පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පැවැසේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ පමණක් නොව, රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී පවා විවිධ තනතුරු දරමින් මෙම ප්‍රධානියා ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවක් මේ වනවිට අනාවරණ වී තිබේ.

සදාචාරාත්මක හේතු මත මෙවර අප මෙම පුද්ගලයාගේ නම සඳහන් නොකරන නමුත්, ඉදිරියේදී ඔහු පිළිබඳ නම්ගම් සහිතව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අප සූදානම්ය.
SendShareShare
Previous Post

ට්‍රම්ප් දිනුම්! ලංකාවට මොනවා වෙයිද? Sri Lanka Latest News

Next Post

ආරුගම්බේ සිද්ධිය තවත් දරුණු අතට පෙරළෙයි! අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව බරපතළ නිවේදනයක් නිකුත් කරයි! ට්‍රම්ප් ඝාතනය සැලසුම් කළ ෆර්හාස් ශකේරි ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයන් ඝාතනය කිරීමටත් සැලසුම් කරලා! 2019දී ශකේරි ලංකාවේදී අත්අඩංගුවටත් පත්වෙලා! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.