• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කරන වැඩවලින් ජනතාව අසරණ වෙලා! කියපු දේවල් නෙමෙයි කරන්නේ! මෙහෙම ගියොත් රට ආපහු බංකොලොත්! සජිත්ගෙන් අනාවැකියක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ නිසා ජනතාව අසරණ වී ඇති බවත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරයා ලෙස පත්වු පසු ජනතාවට සහන දෙනවා කිව්වක් දීපු සහනයක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදීය

සාමාන්‍ය ජනතාව භාවිත කරන සහල් ටිකවත් හරියට දී ගන්න බැරි බවත් මැත කාලයේ පොල් පෝලිමක් පවා ඇතිව තිබෙන බවත් තෙල් මිල පවා අඩු කරනවා යැයි පැවසුවත් තෙල්මිලේ බරපතල අසාධාරණයක් ඇති බවත් කොමිස් හොරකම වංචාව අල්ලස නිසා පාරිභෝගික ජනතාවට අසාධාරණයක් වන බව පැවසුවත් පසුගිය දිනක තෙල් සංස්ථාවේ සභාපති කියන්නේ වෙන දෙයක් බවත් තෙල් මිල අඩු කර රටේ අනික් ජනතාව බඩගින්නෙ තියන්න බැ කියන බවත් ජනාධිපතිවරයා පත්කළ සභාපතිම ජනාධිපති කිව් දේ බොරුවක් බවට පවසන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනපතිගෙයි සභාපතිවරුන්ගෙයි කතා එකිනෙකට පරස්පරයි

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ මතය වෙනස් බවත් ජනතා විමුක්ති පෙරමුණේ අය කියන කොමිස් ගැහිල්ලක් ගැන නොදන්නා බවත් තෙල් මිල අඩු කර රටවට්ටන්න බැහැ යැයි කියන බවත් මැතිවරණ වේදිකාවේ එක කතාවක් සහ ජනාධිපතිවරයා පත් කළ සභාපතිවරයා කියන කතාවත් අතර පරස්පරතා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය රජය ගහපු කොමිස් වත්මන් රජයත් ගහනවද?

විදුලි බිලටත් කිවිවෙි එවැනි දෙයක් බවත් අධික විදුලි බිලට හේතුව කොමිස් කිව්වත් තවමත් විදුලි බිල අඩු කරන්න නොහැකි වී ඇති බවත් අඩු කරනවා යැයි කියු විදුලි බිල අඩු නොකරන හේතුව දැන ගන්නට කැමති බවත් පසුගිය රජය ගහපු කොමිස් වත්මන් රජයත් ගහනවද කියා සැකයක් ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

බදු අඩු කරනවා කියු ජනාධිපතිවරයා අද අයි එම් එෆ් එක ළඟ දණ ගහල ඇති බවත් බදු එකක්වත් අඩු කර නොමැති බවත් ජනාධිපතිවරයා අයි එම් එෆ් එකේ රූකඩයක් වී ඇති බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට අයි එම් එෆ් එක ඉදිරියේ කොන්දක් නැති වුනාට සමගි ජන බලවේගය අයි එම් එෆ් එක සමග එකගත ඇති කර ගත්තේ විපක්ෂයේ සිට බවයි.

විෂය නිර්දේශ හරියට ආවරණය නොවී උසස් පෙළ පවත්වනවා

වත්මන් ජනාධිපතිවරයාට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ට සාධාරණත්වය ඉටු කරන්න නොහැකි වි ඇති බවත් උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය නොවි විභාගයට මුහුණ දෙන තැනට රට පත්ව අසාර්ථක රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් මෙවැනි තත්ත්වයක් තුළ රට මුදා ගත නොගත්තොත් රට බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

උවිඳු විජේවීරට රුසියාවේ ගිහින් ඉගෙන ගන්න සල්ලි දුන්නේ බැසිල්ද? කව්රුවත් දැනගෙන හිටියෙ නැති රහසක් පළමු වතාවට එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නාරාහේන්පිට මහල් නිවාසයක ඉඳන් ඔන්ලයින් සිස්ටම් එකට මුදල් වංචා කරපු ලංකාවේ 58ක ටීම් එකක් අද පාන්දර CIDයෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.