තම අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට යෑමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව දෙවැනි පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවිර මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (08) පැවැති රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඔහු අභියෝග කළේ එම චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බවත්, එය ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවයි.
@dewana.parapura යථාර්ථය ඕකයි.. උවිඳු විජේවීර තාත්තගෙන් පුතාට යන දේශපාලනයක් විශ්වාස කරානම්, මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ඇතුලෙ අපේ අනාගතේ ගැන උත්තර තියනවනම්.. මාලිමාවට සම්බන්ධ වෙලා මේ වෙලාවෙ ලේසියෙන්ම පාර්ලිමේන්තු යන්න තිබ්බා.. හැබැයි උවිඳු තෝරගෙන ඉන්නෙ අමාරුම පාර.. ඒ අලුත්ම දේශපාලන ව්‍යාපාරයක් බිංදුවෙ ඉදන් හදන්න.. දෙවන පරපුර කියන්නෙ ශ්‍රී ලාංකීය ජාතික ප්‍රතිපත්තියක් හදන ගමන ආරම්භය.. 🖋️👊❤️ #දෙවනපරපුර #උවිඳු_විජේවීර #uvinduwijeweera #dewanaparapura #rohanawijeweera #රෝහණවිජේවීර #සෝමවංශඅමරසිංහ #පෙරටුගාමී #peratugami #satana #සටන #sirasasatana #වෙනස #මහනුවර_අපි #මාතලේ_අපි #නුවරඑලියේ_අපි #බදුල්ලේ_අපි #කෑගල්ලේ_අපි #අනුරාධපුර_සෙට්_1 #පොලොන්නරුවෙ_අපි #කුරුණෑගල_අපි #පුත්තලමේ_අපි💪 #ගම්පහ_අපි #කොළඹ_අපි #කලුතර_අපි #ගාල්ලෙ_අපි❤️ #මාතර_අපි #හම්බන්තොට_අපි #ත්‍රිකුණාමලේ #මඩකලපුව #දිගාමඩුල්ල ♬ The Last of the Mohicans Main Theme – Mount-Royal Orchestra










