පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය කාලයේ සිදුවූ ඝාතන විමර්ශන නැවත ආරම්භ කරන බවට කළ ප්‍රකාශයේ ප්‍රගතිය විමසීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පොලිස් මූලස්ථානය වෙත ගොස් තිබිණ.
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ එම පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබද විමසා සිටි බවත්,තමන් සතුවද ඇතැම් සිදුවීම්වල සාක්ෂි ඇති බවත්ය.
එහිදී ලලිත් වීරසූරිය අතුරුදන් වීම පිළිබද යළි පැමිණිල්ලක් කිරීමටද ජාගොඩ මහතා ඇතුලු කණ්ඩායම පියවර ගෙන තිබිණ.
Sri Lanka Latest News










