• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රීපාල-ගෝඨා-රනිල් නඩත්තු කරන්න අවුරුද්දක වියදම මිලියන 1100ක්! එච්චර මුදලක් පොලිස් නිලධාරීන් බෙහෙත් ගන්න පොලිස් රෝහලටවත් වෙන් කර නෑ! මේක අපරාධයක්! VIDEO I Sri Lanka Latest News

November 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රීපාල-ගෝඨා-රනිල් නඩත්තු කරන්න අවුරුද්දක වියදම මිලියන 1100ක්! එච්චර මුදලක් පොලිස් නිලධාරීන් බෙහෙත් ගන්න පොලිස් රෝහලටවත් වෙන් කර නෑ! මේක අපරාධයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසීය.

“දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත්කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩුකරනවා කියලා ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තිබෙනවා. අපි ඒ ගණන් මිනුම් කියන්න කැමති වුණේ නැහැ. නමුත් එතුමිය ලිපියක් එවලා තිබෙනවා ඒ ලිපියේ අනිත් ඒවත් සඳහන් කරලා තියෙනවා. මේක ඉතා බරපතළයි.

හිටපු ජනාධිපතිවරු හතර පස්දෙනාටම 100කට වඩා පොලීසිය සහ හමුදාව යොදවලා තියෙනවා. සමහර අයට ආරක්ෂාවට නිලධාරීන් 180ක් යොදවලා තියෙනවා. ඔය ලිපියේ ඒ ගණන් මිනුම් තියෙනවා. ඉතින් ආරක්ෂක භටයින් විතරක් නෙමයි ආරක්ෂ රථ, බස් රථ, ඩිෆෙන්ඩර්, ත්‍රිවීල්, බයිසිකල්, ගිලන් රථ ඔක්කොම දීලා තියෙනවා. අපි ගණන් හදලා බැලුවාම දළ වශයෙන් පොලීසිවලින් ලබාදෙන ආරක්ෂාව සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා යන අනෙක් වියදම් ගත් විට රුපියල් මිලියන 1100ක්. එතකොට හිටපු  ජනාධිපතිවරු හතර පස්දෙනාට පොලිස් ආරක්ෂාව සඳහා යන මුදල මුළු සමස්ත ලංකාවේම පොලීසියේ පොලිස් නිලධාරීන්ට බෙහෙත් ගන්න පොලිස් රෝහලටවත් වෙන්කරලා නැහැ.  අවුරුද්දකට ඒ යන වියදම පොලිස් රෝහලේ අවුරුද්දකට යන වියදමට වඩා වැඩියි. මේක අපරාධයක්.

මේක අපි වෙනස් කරන්න ඕනේ ඒ සඳහා අපි කමිටුවක් පත්කරලා තියෙනවා ඒ කමිටුවේ නිර්දේශ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත්වෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව සියලුම හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට යම් ආරක්ෂාවට අදාළ පියවර ගන්නවා. විශේෂ ආරක්ෂා තත්ත්වයන් තියෙන අයට විශේෂ වශයෙන් ආරක්ෂාව ලබාදෙන්න පියවර ගන්නවා.”

SendShareShare
Previous Post

ජනාධිපතිවරණයෙන් පසු පළමු වතාවට අද රෑ අනුර-සජිත් සටනක් යළිත්! අනුර සිරස සටනේ! සජිත් හිරු සළකුණේ! Sri Lanka Latest News

Next Post

අල්ලපු හොරෙකුත් නෑ! පෙන්නපු ෆයිලුත් නෑ!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper