• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ අනුර කුමාර ජනාධිපති වුණ ගමන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා! එකින් එක පෙන්වමින් සජිත් මේ කියන කතාව මොකද්ද? I VIDEO I Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වත්මන් ජනාධිපතිවරයා වේදිකාවක් වේදිකාවක් පාසා ඉදිරිපත් කළ කරුණු කාරණා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ක්‍රියාත්මක කරන්න යෙදුණු වැඩපිළිවෙළ ගැන සලකා බලන විට ඒ කිසිවක් සිදු නොවූ බවත් බලයට පැමිණි පසු බඩු මිල අඩු කර අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල පහළ දමනවා කිව්වත් සිදු වුයේ වෙනත් දෙයක් බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී සහල් පවා හිග වි පොල් ගෙඩිවලට පවා පෝලිම් ඇති වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

බඩු මිල අඩු කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් එනකම් මන්ත්‍රිවරුන් පත්වනතුරු සිටීම අනවශ්‍ය බවත් ජනාධිපතිවරයාට එම තීන්දුව ගත හැකි බවත් පාස්පෝට් පෝලිමට පවා විසදුම් දෙනවා කිව්වත් අද වන විට පාස්පෝට් පෝලිමට ලැබී ඇති විසදුම වන්නේ පෝලිමේ ඉන්න ජනතාව වැඩිවීම බවත් මේ ආණ්ඩුවටත් පාස්පෝට් ටික හරියට දී ගන්න බැරිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ දී පැවැති ජන හමුවකදීය.

පාස්පෝට් පෝළිමට, පොල් පෝලිමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයට විසඳුමක් දෙන්න බැරි මේ රජය අනෙකුත් ගැටලුවලට විසඳුම් දෙන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් තෙල් මිල, විදුලි බිල අඩු කිරීම පවා මොවුන්ට කළ නොහැකි වි ඇති බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවක වැටුප් වර්ධනයක් කරන බවට පොරොන්දු වුවත් මේ වන විට වැටුප් වැඩි කරන්න නොහැකි යැයි පවසන බවත් ඒ සදහා භාණ්ඩාගාරයේ මුදල් තිබිය යුතු යැයි පවසන බවත් දේශපාලන වේදිකාවේ මෙවැනි පොරොන්දු දෙන විට ඒවා කරන්න පුලුවන්ද බැරිද කියා සොයා බැලිය යුතු වුවත් මොවුන් ඒ කිසිවක් කර නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බදු අඩු කරනවා කිව්ව ආණ්ඩුව මේ වන විට අයි එම් එෆ් එක ලග දණ නමා ඇති බවත් ඔවුන් අයි එම් එෆ් එක ළග දන නැමුවත් සමගි ජන බලවේගය එසේ නොවන බවත් ආණ්ඩුවට කළ නොහැකි බොහෝ දේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම කර ඇති බවත් එම නිසා බය නොවි සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

මාධ්‍යවල දාලා තියෙන තවත් වාර්තාවක් ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කරයි! ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්! I VIDEO I Sri Lanka Latest News

Next Post

නුවරඑළිය ජනපති මැදුරේ මහාපරිමාණ සුපිරි කාබනික එළවළු වගාවක්! අනුරටත් හැම එළවළුවකින්ම කිලෝ 60ක් එවලා! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper