ඉදිරියට ජනාධිපතිවරයාගේ අත්සනින් මුදල් නෝට්ටු නිකුත් වනු ඇති නමුත් ඒවා අලුත් නෝට්ටු නොවනු ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.Sri Lanka Latest News
ඇය පෙන්වා දුන්නේ මහබැංකුව සාමාන්‍යයෙන් පැරණි මුදල් ඉවත් කොට අලුත් මුදල් මුද්‍රණය කරන බවකි.
එය සාමාන්‍ය ක්‍රියාවලියක් විනා අලුත් මුදල් අච්චු ගැසීමක් නොවන බවද ඇය සදහන් කර සිටියාය.










