• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙන් පස්සේ වසර 3ක එකඟතා පාර්ලිමේන්තුවක්! VIDEO I Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එකඟතා පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා වූ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට හිටපු මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණ වේ.Sri Lanka Latest News

මේ වනවිට රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී තිබීම නිසා රට ඉන් මුදාගැනීමටත්, ජනතාවට සහන සලසා රට මුහුණ දී ඇති අනෙකුත් අභියෝගවලින් ජයගැනීම සඳහා මේ අයුරින් එකඟතා පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීමට යෝජනා කිරීම මෙම හිටපු මන්ත්‍රීවරුන්ගේ අරමුණ වී තිබේ.

ඒ අනුව අවම වශයෙන් වසර 3ක කාලයක් සඳහා මෙම එකඟතා පාර්ලිමේන්තුව ගෙන යා යුතු බව එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් දැනටමත් නොනිල වශයෙන් ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ප්‍රධානීන් දැනුවත් කිරීමට මෙම හිටපු මන්ත්‍රීවරුන් කටයුතු කොට ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

‘රනිල්ගේ වැල් පාලමේ’ අනුර කුමාරත් යායුතුද? වැල් පාලමේ සිටින කිරිකැටියා භාරගන්න රනිල් අනුරට කියයි! ‘හුණුවටයේ කතාව’ අලුත් ජනපතිට සත්‍යයක් වේද? ‘රනිල්ගේ වැල් පාලම සමීකරණය දුර්වල ප්‍රවේශයක්’! ‘අනුර කුමාර රනිල්ගේ වැල් පාලමේ යායුතු නැහැ’! ‘අනුර කුමාර කළ යුත්තේ ලී ක්වාන් යූ ගිය මග යෑමයි’! ආර්ථික විද්‍යාඥ සහ විශ්ලේෂක ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විග්‍රහ කරයි! Sri Lanka Latest News

Next Post

ජොනීගේ BMW එකේ රස්නෙ යන්නත් කලින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ නෝනාගේ ගෙදරින් අංක තහඩු නැති සැප කාර් එකක් අහුවෙයි! ඊයේ පෙරේදා වෙඩි තියාගත්තු ලොහාන්ගේ ලේකම් දාලා ගිය එකක් කියලා පොලිසියට කියලා! බලාගෙන යද්දි මුන් දේශපාලනය කියලා කරලා තියෙන්නේ කාර් සෙල්ලම් වගේ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.