සංචාරක මණ්ඩලෙයේ ලියාපදිංචි සහ අනුමත කළ කොළඹ හෝටල් සහ රෙස්ටූරන්ට් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් විවෘත කිරීමට බලධාරීන් අවසර ලබා දී තිබේ.
ඒ අනුව හෙට (26) දිනයේ සිට කොළඹ හෝටල් සහ රෙස්ටූරන්ට විවෘත කර තැබෙන අතර නිසි සෞඛ්‍ය ක්‍රම පිළිපදින්නේදැයි නිරීක්ෂණය කිරීම සදහා කණ්ඩායම් 6ක් යෙදවීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.











