• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනදා හිස එසෙව්වේ ඩෙංගු! මේ පාර පොලොන්නරුවේ ඒඩ්ස් හිස ඔසවන්න පටන් අරන්! Sri Lanka Latest News

October 23, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පරෙස්සම් වෙන්න! ලංකාවේ 6000කට ඒඩ්ස්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේදි පැවසිය.

වසර 2030 වන විට මෙරටින් උතුරු මැද පලාත තුල එච්.අයි.වී. ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රීත රෝග මර්දනය කිරීම කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම අරමුණු කරගනිමින් උතුරු මැද පළාත් ඒඩ්ස් කමිටුව අනුරාධපුර,විජයපුර පිහිටි පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි රැස්විය.

එම කමිටු රැස්විමේදි අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය මේ බව පැවසුවාය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය මෙසේද පැවසුවාය.

“මෙරටින් පළමු ඒච්අයිවි රෝගියා වර්තා වී ඇත්තේ 1987 වසරේ දී යි. වර්තමානය වන විට ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් හදුනාගෙන ඇති එච්අයිවි ආසාදිතයින් සංඛ්‍යාව 3,409 කි. එහෙත් අසාධනය වීමේ ප්‍රතිශතය අතින් ගත් කළ රට තුල මෙය පැතිර යාමේ අවදානම ඇත්තේ ඉතා අඩුවෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 0.1% පමණ වේ. එම තත්ත්වය උදාකරගත හැකිව ඇත්තේ දැනුවත් කිරීම් හා රෝගීන් හදුනාගැනීම් සදහා විධිමත් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන හෙයිනි”.

“කෙසේ වෙතත් පෙරට වඩා ඒඩ්ස් රෝගීන් වාර්තාවීමේ වැඩි බවක් දක්නට ලැබෙනවා. උතුරු මැද පළාත තුල යම් කැපී පෙනෙන වර්ධනයක් පවතින අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් වාර්තාවීම වැඩි වි තිබෙනවා. මෙරට සියලු දිස්ත්‍රික්ක අතරින් ඒඩ්ස් රෝගීන් වාර්තාවීම අතින් පොලොන්නරුව දිස්ත්‍රික්කය පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.”

“ පිරිමි සමලිංගික ක්‍රියා හේතුවෙන් වැඩි වශයෙන් එච්අයිවි රෝගය සැදිම බහුලව දක්නට ලැබෙනවා.  මීට අමතරව ලිංගික ශ්‍රමිකයින්ගෙන්, ලිංගික සංක්‍රාන්තිකයින්ගෙන් , වෙරලාශ්‍රිත පිරිස් වලින් (beach boys), විවිධ ඖෂධ වර්ග එන්නත් කරගන්නා අයගෙන් ද රෝගය පැතිරයාම සිදුවනවා. කෙසේ වෙතත් එච්අයිවි ආසාධිතයින් හදුනාගැනීම සදහා වසරකට මිලියනයක පමණ පිරිසක් පරීක්ෂා කිරිම් කරනවා. මේ සදහාම රට පුරා සායන 40ක් ක්‍රියාත්මකයි. 2025 වර්ෂය වන විට ශ්‍රි ලංකාවේ ඇස්තමේන්තුගත ඒඩ්ස් ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වෙනවා”. වසර 2030 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කිරිම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය පැවසුවාය.

lankadeepa

SendShareShare
Previous Post

මහනුවර තැන් දෙකක නාදුනන මළසිරුරු! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ හිටපු අයගෙ ‘රථ ගාය’ පහළ අයටත් බෝවෙලා! මධ්‍යම පළාත් ප්‍රධාන කාර්යාලයේ වාහන 38ක රාජ්‍ය ලාංඡනය ගහලා නෑ! වාහන 9ක වටිනාකම තක්සේරු කරලත් නෑ! වාහන 4ක් ආගිය අතක් නෑ! වෙන්දේසි කරපු වාහන 38ක අයිතිය පවරලත් නෑ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.