වියතුන් යැයි කියමින් ගෝඨාභයගේ කාලේ පාර්ලිමේන්තු යැවූ පිරිස් ගමේ පාරක් තොටක් හෝ නොසෑදූ පිරිසක් බව හිටපු පළාත් සභා මන්ත්‍රී රන්වීර් රොද්‍රිගු මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඒ කාලේ ජනතාව හොද පරිප්පුවක් කෑ බවකි.
එමනිසා ගමේ ජනතාව දන්නා පිරිස් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.










