• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිලින්ඩරේට දෙන ඡන්දෙන් පාර්ලිමේන්තු එන්නේ රවී කරුණානායක! I Sri Lanka Latest News

October 21, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙවර මහ මැතිවරණයේදී ලොකුම අර්බුදයට මුහුණ දී සිටින පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයය. මෙවර මැතිවරණයේදී එජාපය හෝ එජාප ලකුණ වූ අලියා මැතිවරණයට ඉදිරිපත් කර නොමැති අතර, ඔවුන් ඉදිරිපත් වන්නේ රනිල් තරග කොට පරාජයට පත්වූ ගෑස් සිලින්ඩරය ලකුණෙනි. කෙසේ වෙතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාත්, පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර මහතාත්, පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාත් මෙවර තරගයට ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමකි. මේ අයරින් පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන සිව් දෙනකු මහමැතිවරණයට එකවර ඉදිරිපත් නොවන්නේ එජාප ඉතිහාසයේ පළමු වතාවටය. Sri Lanka Latest News

‘රාජ්‍ය රහස්’ වෙත ලැබී ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් එජාප නියෝජිතයන් ඇතුළු රනිල්ට සහාය දැක්වූ පිරිස් මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ හිටපු එජාප අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතාට අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් යැයි කියාය. මුලින් මෙම පෙරමුණේ ලකුණ හංසයා වුවද මේ වනවිට එය ගෑස් සිලින්ඩරය ලෙස වෙනස් කොට ඇති අතර, එහි නායකයා ලෙස රවී කරුණානායකත්, මහලේකම්වරිය ලෙස ශාමිලා පෙරේරාත් කටයුතු කරමින් සිටියහ. ඉකුත් යහපාලන රජය සමයේ ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය හේතුවෙන් එවක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායකට බරපතළ චෝදනා එල්ල වූ අතර, පසුව ඔහුට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටද සිදුවිය. පසුව එම චෝදනාව හේතුකොට ගෙන රවී අත්අඩංගුවට ගැනීමට පවා පොලිසිය කටයුතු කොට තිබිණි.

සාලිගේ පිටින් දාලා

කෙසේ වෙතත් කොළඹ සිලින්ඩරයේ ලැයිස්තුව සකස් කරද්දී රවී දැනුම් දී තිබුණේ තමන් කොළඹ ලැයිස්තුවෙන් තරග කරනවා යැයි කියාය. එහිදී බොහෝ දෙනා කියා තිබුණේ බැඳුම්කර චෝදනා හේතුකොට ගෙන රවීට කිසිසේත්ම කොළඹින් තරග වැදී ජයග්‍රහණය කළ නොහැකි යැයි කියාය. මේ බව රවීද නොදැන සිටියා නොවේ. මේ නිසාම රවී සැලසුම් කළේ කෙසේ හෝ තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමටය. ඒ සඳහා හොඳ පොටක් ලෙස රවී සොයාගත්තේ අසාද් සාලිට කොළඹ සිලින්ඩර ලැයිස්තුවේ ඉඩකඩ වෙන්කිරීමය. ඒ අනුව අසාද්ට විරෝධය පළකරමින් රවී කියා සිටියේ අසාද් ඉල්ලනවා නම් තමන් තරග නොකරනවා යැයි කියාය.

මේ ආකාරයට මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළ රවී ඊළඟට සැලසුම් කළේ සිය නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරගැනීමටය. ඒ අනුව ජාතික ලැයිස්තුව සකස් කරන අවසාන දිනයේදී රවී එම ලැයිස්තුව සකස් කරමින් සිටි ශාමිලා අසලට ගොස් ලැයිස්තුව අතට ගෙන නිරීක්ෂණය කළේය. එහිදී ඔහුට දැකගන්නට ලැබුණේ නවදෙනකුගේ නම් ඊට ඇතුළත් කර ඇති ආකාරයය. ඒ අනුව වහාම 10 වැනියා ලෙස තමන්ගේ නම සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කොට ඊට අස්සන් කළ රවී ‘මම යනවා ශාමිලා’ යැයි කියමින් කාර්යාලයෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. රවීගේ සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වූයේ ඒ ආකාරයටය.

ඒ අනුව මෙවර සිලින්ඩරය ලක්ෂ හතරහමාරක ඡන්ද ප්‍රමාණයක් ගතහොත් නියත වශයෙන්ම රවී කරුණානායකද සිලින්ඩරයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඒමට නියමිතය. මේ වනවිටත් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් දෙමින් කියා ඇත්තේ බැඳුම්කර වංචාව පිළිබඳ නැවත වතාවක් විමර්ශනය කොට ඊට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් පමුණුවනවා යැයි කියාය. එසේ වුවහොත් විමර්ශන අතරතුරදී රවීටද බැඳුම්කර සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීමට සිදුවනවා නියතය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ඡන්ද කාලෙ IMF ගිවිසුම වෙනස් කරලා බදු අඩු කරලා ජනතාවට සහන දෙනවා කියපු පොරොන්දුව තවම ඉටු කරලා නෑ! IMF ගිවිසුම එහෙමමයි! හැබැයි අපි එදා කියපු දේ අදත් කියනවා! සජබ ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම වෙනස් කොට ජනතාවට සහන දෙනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පහුගිය කාලෙම සද්ද නැතිව හිටපු සමහරුන්ට දැන් අමුතු කැක්කුමක් ඇවිත්! මේ වාර්තා කලින්ම අපිටත් ලැබුණා! ඒකෙ පොඩි කට්ටකමක් කරලා දේශපාලන වාසිගන්න මේ ආණ්ඩුවට සම්බන්ධ නිලධාරීන් දෙන්නෙක්ගේ නම් ඇතුළත් කරලා! ගම්මන්පිල දාපු වාර්තා දෙක ගැන කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.