වසර 7කට අත්හිටුවා ඇති සිය ප්‍රජ අයිතිය වසර 2 දක්වා අඩු කර දෙන ලෙස ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News
ඉකුත් ඔත්තෝබර් 10 වැනි දාතමින් යුතුව යොමු කොට ඇති මෙම ලිපිය මගින් රාමනායක මහතා දැනුම් දී ඇත්තේ එසේ වන්නේ නම් තමන්ට මහමැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වන බවකි.
එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.











