මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා 5ක් රජය සතුව පවතින බව පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
එමනිසා අවශ්‍ය වන්නේ තවදුරටත් නාඩගම් පෙන්වීම නොව යුක්තිය පසිදලීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම වාර්තා පහ මගින් සියලු කරුණු හෙළිදරව් කර ඇති බවද ජාගොඩ මහතා කීය.










