උගන්ඩාවට යැවූ මුදල් පිළිබද වහාම සොයා බලා අවශ්‍ය නීති කටයුතු සිදු කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් එදා අදහස් පළ කළ නීතීඥවරිය දැන දැන බොරු කියා ඇති බවක් ඇගේ ප්‍රකාශවලින්ම තහවුරු වන බවද හෙතෙම සදහන් කර සිටියේය.
තමන්ගේ හෝ රාජපක්ෂ පවුලේ යම් සැගවූ ධනයක් ඇත්නම් ඒවා රැගෙන ඒන ලෙසටද නාමල් රාජපක්ෂ මහතා අභියෝගයක් කළේය.










