පසුගිය කාලයේදී තෙල් ගැන ජව්පෙ ප්‍රධානීන් කළ කිසිවක් මේ දක්වා ඉටු කොට නොමැති බව ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එදා මේ පිරිස් බොළද කතා කියමින් ජනතාව රැවටූ බවත්, ආර්ථිකය පිළිබද කිසිදු දැනුමක් මේ පිරිසට නොමැති බවත්ය.










