• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික රෝහලේ වැඩ අන්තිමයි! රට හදන වැඩේ එතැනින් පටන් ගන්න! Sri Lanka Latest News

October 12, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කොළඹ මහඉස්පිරිතාලෙටත් ගෑස් නෑ! ලෙඩ්ඩුන්ට කන්න දෙන්න දර ළිප් බඳී!
Share on WhatsAppShare on Facebook

කොළඹ ජාතික රෝහලට සායන සඳහා ප්‍රතිකාර ලබාගැනීමට දිනපතා පැමිණෙන දහස් ගණන් රෝගීන්ට රෝහල් අභ්‍යන්තරයේ පවතින පරිපාලන දුර්වලතා දවසින් දවස වැඩිවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව රෝගීන් පවසයි. (Sri Lanka Latest News)

වෛද්‍ය පරීක්ෂණවලට අදාළව පැය 12ක් නිරාහාරව සිට ලේ සාම්පල ලබාදීමට එහි පැමිණෙන රෝගීන්ගේ ලේ සාම්පල ලබාගැනීමද පැය දෙක තුන ප්‍රමාද වන බවයි ඔහුන් පවසන්නේ.

ලේ සාම්පල ලබාගැනීමට යොදවා ඇති සෞඛ්‍ය නිලධාරීන් කලට වේලාවට නොපැමිණීම නිසා ඒවා ලබාගන්නා කාලවේලාවන් ප්‍රමාදය වෛද්‍ය වාර්තාවට බලපෑමක් ඇතිවිය හැකි බවයි රෝගීන් පෙන්වා දෙන්නේ.

මේ අතර හෘද රෝගීන්ගේ සායනය සඳහා වෛද්‍යවරුන් උදේ 7.30 සිට රෝගී පරීක්ෂාවේ යෙදුණද ආපසු දිනයක් ලබාගැනීමේ පමාව මෙන්ම උදේ 8.30 වනවිටත් විවෘතව පවතින්නේ එක් ඖෂධ නිකුත් කිරීමේ කවුළුවක් බවද රෝගීන් පවසනවා.

තවත් කවුළු පහක් පමණ ඇතත් වේලාවට ඖෂධවේදීන් නොපැමිණ කාඩ්බෝඩ්වලින් කවුළු වසා දමා ඒවා විවෘත කිරීමට පමාවන බව හෙළිව තිබේ.
ජාතික රෝහලේ දුරකතන සේවාවන් සඳහාද සේවක හිඟය වසර හයක් තිස්සේ නොවිසඳී ඇති බව එහි සේවකයන් පවසනවා.

දුරකතන දිගුවන් 50ක් සහ අභ්‍යන්තර සම්බන්ධතා 2,500කට අධික සංඛ්‍යාවක් ඇතත් එහි සේවාවන් සඳහා 18 දෙනකුගේ අවශ්‍යතාව ඇතත් යොදවා ඇත්තේ 6 දෙනකු පමණක් බවයි සේවකයන් පවසන්නේ.

වසර හයක් තිස්සේ අදාළ ඇබෑර්තු හිස්ව පැවැතීම ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමුවී නැති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ‘මව්රට’ ජාතික රෝහලේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ සොයාබලා අමාත්‍යාංශයට කරුණු වාර්තා කරන බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ලාංඡනවලට ඡන්දෙ දීලා නොදන්න අය ඇවිත් ගිය පාර්ලිමේන්තුව විකාරයක් වුණා! මේ පාර පක්ෂ ලාංඡන-පක්ෂ ගැන හිතන්නේ නැතිව පුද්ගලයන් කව්ද කියලා බලලා වැදගත් අය පාර්ලිමේන්තු යවන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න බරපතළ හෙළිදරව්වක්! ශිෂ්‍යත්වෙන් පස්සේ ළමයි 7,300ක් ගෙදර නවතිනවා! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.