• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද පැරැදුණත් රට වෙනුවෙන් වගකීම් ඉටුකරනවා! සජිත් හෝමාගමට එයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

October 6, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
ඡන්ද පැරැදුණත් රට වෙනුවෙන් වගකීම් ඉටුකරනවා! සජිත් හෝමාගමට එයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලනික වශයෙන් පසුබැමකට ලක්වුවත් රටට මුල්තැන දියයුතු බවත් ලක්ෂ 220ර ජනතාව ශක්තිමත් කළ යුතු බවත් රටට ඉටුවිය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කරන බවත් එය සමගි ජන බලවේගයේ දර්ශනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. (Sri Lanka Latest News)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හෝමාගම පැවැති සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සමග පැවැති හමුවකදීය.

ප්‍රජාතන්ත්‍රවාදී ගමන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආශිර්වාදය මත බවත් එය රට දිනවන්න බවත් මේ දේශපාලනය හරහා රට දිනවන ශක්තිමත් කරන වැඩපිළිවෙළකට මුල පුරා ලක්ෂ 220 ජනතාව ආරක්ෂා කර රැක ගෙන සියලු පුරවැසියන් රැකගෙන ආරක්ෂා කර ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා හමුවු අවස්ථාවේ ලංකාව වෙනුවෙන් දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනැමු බවත් බංකොලොත් වූ අවස්ථාවේ සිට තනි රටක් ලෙස ඔවුන් විශාල ආධාර ලබා දුන් බවත් ඔහුට සිය ස්තුතිය පුදකරමින් තවතවත් සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම මෙරටට එන ඉන්දීය සංචාරකයන් වර්ධනය කරන ලෙසත් ඉන්දියාවේ විවිධ ව්‍යාපාර හා ආයෝජකයන් ට අප රටේ කර්මාන්ත ශාලා ඇති කර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ද ඉන්දීය ආයෝජන වර්ධනය කරන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සෑම විටම රට වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

තවද අප අදටත් බංකොලොත් බවත් ණය ගෙවාගත නොහැකි රටක් බවත් 2028 වන විට නැවත ණය ගෙවිය යුතු බවත් එම නිසා සැම අවස්ථාවකදීම රටේ සංවර්ධන වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම කාර්ය ඉටු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ දර්ශනයේ අරමුණ ලොව පළමු තැනට ලංකාව පත් කිිරීම බවත් ඒ සදහා ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සෑම ක්ෂේත්‍රයකට දියුණුවක් ප්‍රවර්ධනයක් ලබා ආර්ථිකය දියුණු කළ යුතු බවත් අපට ආසන්න ඉන්දියාවේ සහාය අප ලබා ගත යුතු බවත් දුක්විදින ජනතාව සිටින අප රටේ දුප්පත්කමින් මිදෙන්න පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අපනයන කේන්ද්‍රීය කර්මාන්ත පද්ධතියක් නිර්මාණය විය යුතු බවත් ඒ හරහා තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

දක්ෂයෝ ඉන්නේ අපි එක්ක

දක්ෂයෝ සියල්ල ඉන්නේ තමා සමග බවත් රටට ගොඩනගන්න නම් ආර්ථිකය ශක්තිමත් කරන පැහැදිලි සැලසුමක් තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

‘අධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දු වරදවා නිරූපණය නොකළ යුතුයි’! ‘විනිසුරුවරයකුගේ තීන්දුවකින් සෑම කෙනකුම තෘප්තිමත් කළ නොහැකියි’! ‘විනිසුරුවරයකුගේ ප්‍රධානතම ගුණාංගය, අවංකභාවය හා ස්වාධීනත්වයයි’! ‘යුක්තිය පසිඳලීමේ භාරදූර යුතුකම අපි සාධාරණව ඉටුකරනවා’! ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් පොරොන්දු වෙයි! Sri Lanka Latest News

Next Post

මහින්දගේ ගම අල්ලගන්න අනුර ගමෙන් ගහපු ගේම! Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.