• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගේ ගම අල්ලගන්න අනුර ගමෙන් ගහපු ගේම! Sri Lanka Latest News

October 6, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්දගේ ගම අල්ලගන්න අනුර ගමෙන් ගහපු ගේම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනාධිපතිවරණය සඳහා සංවිධාන කටයුතු සිදුකළ යුතු ආකාරය ගැන ජාතික ජන බලවේයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ නියෝජිතයන් පිරිසකට උපදෙස් ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වනවා. එහිදී ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බහුතර ඡන්ද පදනම ගොඩනගාගෙන තිබුණේ ග්‍රාමීය මට්ටමෙන් බවත්, ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඇති එකම මාර්ගය එම ග්‍රාමීය ජනතාව දිනාගැනීම බවයි. පහත පළවන්නේ එම වීඩියෝවේ අනුර කුමාර දිසානායක මහතා පළකළ අදහස්ය.

‘ගමේ බලය තිබුණේ මහින්ද ගාව. මහින්ද දේශපාලනයක් නෙවෙයි මහින්ද සංස්කෘතියක්. ඒ සංස්කෘතිය හොඳටම මැච් වුණේ කොතැනටද? ගමට. පරදින 2015 ජනාධිපතිවරණයේදිත් ගම දිනුවේ මහින්ද. විශේෂයෙන් යුද්ධෙන් පස්සේ. ඒක නිකම්ම ගොඩනැගුණු එකක් නෙවෙයි. එයා ගැන විශාල සාහිත්‍යයක් නිර්මාණය වුණා. රජ්ජුරුවෝ, ගීත, ප්‍රතාපත් බව කියලා හදලා හදලා ගෙනල්ලා අන්තිමට ජැක්සන් කිව්වා බුදුන්ගේ ඥාතියෙක් කියලා. එක ඉතිහාසඥයෙක් ඒක ප්‍රශ්න කළේ නෑ. ඇයි ඒ? වෙන්නත් පුළුවන්. ලේසි නෑ ඒක. ඒක ගොඩනැගපු එකක්. ප්‍රබන්ධයක්. ශාක්‍ය වංශය රුහුණට සම්බන්ධයක් තියෙනවා, මෙහෙමයි කියලා සම්බන්ධ කළා. අපේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ කාට හරි බුදුන් කිව්වොත් ඒක බුදුන්ට කරපු අපහාසයක්. ඒ නිසා බුදුන් කියන්න ගියේ නෑ. බුදුන්ගේ ඥාතියෙක් කිව්වා. එතැනට ගෙනාවා. මේ ඔක්කොම වැඩ කළේ ගමට. ඒ සංස්කෘතිය, ඒ ප්‍රබන්ධ ඉතා හොඳින් කළා. මම දන්නවා සාහිත්‍ය පොත් ලිව්වා, කවි ලිව්වා,සින්දු ලිව්වා. චිත්‍රපටයක් හැදුවා දුටුගැමුණු කියලා ලංකාවේ ඉන්න හොඳම අධ්‍යක්ෂවරයෙක්. දුටුගැමුණුගේ කූටප්‍රාප්තිය ඒක. මොකද වුණේ ෆිල්ම් එක එළියට එනකොට මහින්ද පැරැදුණා. ෆිල්ම් එක දිව්වේ නෑ. දුටුගැමුණු ගිහින් හිටියේ. බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ ඉන්න වෙලාවේ දුටුගැමුණු ෆිල්ම් එක රිලීස් වුණා නම් ඒක වෙන ටේ‍රන්ඩ් එකක් හදනවා. මම මේ අපහාසයක් නෙවෙයි කියන්නේ. එයා සංස්කෘතියක්. එයා දේශපාලකයෙක් නෙවෙයි. ඒ සංස්කෘතිය හොඳටම මැච් වුණේ ගමට. ඒ නිසා අපි මොනවා උඩින් කතා කළත් ගම තිබුණේ මහින්ද රාජපක්ෂට. ගම වැටුණේ දැන්. දැන් තමයි ගම කැඩුණේ. ඒ නිසා දැන් තමයි අපිට ගම ආමන්ත්‍රණය කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු හාරදාස් ගානක්නේ ඉන්නේ. ලෝයර්ස්ලා 19,000යි. දොස්තරලා 21,000ක් වගේ ඉන්නේ. මේ ඔක්කොම එකතු කළත් ලක්ෂයක් නෑනේ. නමුත් මිලියන ගණන් ඡන්ද තියෙන්නේ ගම්වල. ඒ නිසා ගම අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. ඒ නිසා ගම සංවිධානය කරන එක, ඒකේ එන්.පී.පී. සභාව හදන එක, නව නායකත්වයක් ගොඩනගන එක තමයි අපේ බලය ගන්නවා නම් ගතහැකි පාර හැටියට තියෙන්නේ. ඒක ඉලක්ක කරගෙන තමයි අපි වැඩ කරන්නේ. අපි හිතනවා මේ සැරේ ගේම ගහන්න ඕනෙම කියලා තමයි යන්නේ නම්.’

අන්තර්ජාලය ඇසුරෙනි

SendShareShare
Previous Post

ඡන්ද පැරැදුණත් රට වෙනුවෙන් වගකීම් ඉටුකරනවා! සජිත් හෝමාගමට එයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

බදු පොල්ල බිලියන 300 පනී! ඔක්තෝබර් 25ට කලින් ගෙව්වෙ නැත්නම් දේපළ රාජසන්තකයි! බැංකු ගිණුම් අත්හිටුවයි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.