• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම ඉවත් වෙන්න! මාදිවෙල පදිංචි වෙලා ඉන්න හිටපු මන්ත්‍රීවරු 108 දෙනාට ලියුම් ඇවිත්! I Sri Lanka Latest News

October 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
වහාම ඉවත් වෙන්න! මාදිවෙල පදිංචි වෙලා ඉන්න හිටපු මන්ත්‍රීවරු 108 දෙනාට ලියුම් ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.Sri Lanka Latest News

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ හදිසි අලුත්වැඩියාවක් කිරීමට ඇති හෙයින් ඉන් ඉවත්වන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අනුව මන්ත්‍රීවරුන් හය දෙනෙකු දැනට ඉන් ඉවත්ව ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

මාධ්‍යවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පමණ ඇති අතර සෙසු නිවාස වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.

අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාදීමට සිදුවන හෙයින් ඒවා කල්තියා අලුත්වැඩියා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

SendShareShare
Previous Post

පොහොට්ටු කාර්යාලය පරණ අයගෙන්-අලුත් අයගෙන් පිරී යයි! රුපියල් 1000ක් අරන් නාමයෝජනා අත්සන් කරන්න පෝලිමේ එයි! මහින්දත් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

මනූෂගේ කාලේ රටවිරුවන්ට ඉලෙක්ට්‍රික් වාහන ගේනවීමේදී කෝටි 120ක මහා වංචාවක් වෙලා! ගෙනාපු වාහන 119න් 75ක්ම ගෙන්වා ඇත්තේ එකම සමාගමකින්! විගණන වාර්තාවෙන් තහවුරු කරලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper