• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන CIDය පරීක්ෂණ කරලා තියෙන්නේ බාගෙට! සාක්ෂි හරියට සටහන් කරගෙන නෑ! මානව හිමිකම් කොමිසම කරපු පරීක්ෂණයෙන් අනාවරණය කරලා! Sri Lanka Latest News

October 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මානව අයිතීන් සුරැකෙනවාද? මානව අයිතීන් කඩනවාද? මානව හිමිකම් කොමිසම ගෝල්ෆේස් පිටියටත් ගනේමුල්ල හමුදා කඳවුරටත් යයි!
Share on WhatsAppShare on Facebook

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.Sri Lanka Latest News

මානව හිමිකම් කොමිසම පැවසුවේ, ඒ අනුව අදාල ගැටලුව සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.

ඒ අනුව පැමිණිලි ඉදරිපත් කළ දෙමාපියන්ගෙන් සාක්ෂි ක්‍රමවත්ව සටහන් කර ගැනීමට එක්ඟතාව පළ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබෙන තෙක් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගන්නා ලෙස ද අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ ය.

සිසුන් තුන් ලක්ෂ 24 දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පසුගිය 15 වැනිදා මුහුණ දුන්නේ ය.

නමුත් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්වී ඇති අතර විමර්ශන අවසන් වන තෙක්  විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ. 

SendShareShare
Previous Post

ලෙඩ දාන්න ආව උනුත් එහෙ මෙහෙ ලොකු කල්ලී – හාල් තවත් අඩු කරලා දෙනවා ඩඩ්ලි මල්ලී! Sri Lanka Latest News

Next Post

යාපනේ ඉඳන් කොල්ලෙක් කැමරාවකුත් අරගෙන අනුරගේ තඹුත්තේගම මහ ගෙදර හොයාගෙන ඇවිත්! බලන්නකෝ වෙච්ච කලබලේ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper