• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊශ්‍රායලය මිසයිල ගහන්න පටන් අරන් පැය 24ක් ගියේ නෑ! බොරතෙල් මිල ඩොලර් 5කින් නැගලා! ඉන්ධන ප්‍රවාහනයටත් බාධා! I Sri Lanka Latest News

October 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල්ලා කෑ ගැහුවට රුසියාවෙන් අඩු මිලට තෙල් ගේන්න බැරි හේතුව හෙළි වෙයි!
Share on WhatsAppShare on Facebook

මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.08ක් දක්වා ඊයේ (ඔක්. 2) ඉහළ ගිය බව ‘ඔයිල් ප්‍රයිස්’ වෙබ් අඩවි දත්ත වාර්තා පෙන්වා දෙයි.Sri Lanka Latest News

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල පෙරේදා (ඔක්. 1) ඩොලර් 70 ක් ලෙස සටහන් වූ අතර ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර පැය 24 ඇතුළත ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 5කින් ඉහළ ගොස් ඇති බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසුව ඉරාන ඛනිජ තෙල් ගබඩා සංකීර්ණ ඊශ්‍රායල් ප්‍රහාර ඉලක්ක බවට පත්වී ඇත.

ඉරානය ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරය දියත් කිරීමෙන් පසු බොරතෙල් සැපයුම් සඳහා සැබෑ තර්ජනයක් ඇති වී තිබෙන බව තෙල් මිල සම්බන්ධ නිරීක්ෂක කණ්ඩායම්වල මතය වී තිබේ.

මේ අතර, ඊශ්‍රායලය, ඉරාන හා ලෙබනන් හිස්බුල්ලා යන පාර්ශ්ව අතර යුද ගැටුම් තවදුරට ත් වර්ධනය වුවහොත් ඉරානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ‘හෝමුස්’ නමැති සමුද්‍ර සන්ධිය ඔස්සේ කෙරෙන ඉන්ධන ප්‍රවාහන යාත්‍රා ගමනාගමනයට බාධා එල්ල විය හැකි බව වාර්තා වේ.

ඒ අනුව, බොරතෙල් මිල තවදුරට ත් ඉහළ යෑමේ ඉඩකඩ ඇති බව එම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම මුහුදු මාර්ගය ලෝකයේ ඉන්ධන වෙළෙඳාමට විශාල දායකත්වයක් ලබා දෙන බව ත් මේ ඔස්සේ ලෝක ඉන්ධන සැපයුම තුළ සියයට 20ක් පමණ කොටසක් ප්‍රවාහනය කෙරෙන බව ත් එම වාර්තා මගින් කියැවේ.

SendShareShare
Previous Post

කිව්වනේ උගන්ඩාවේ හංගපු සල්ලි ගේනවා කියලා! දැන් අරගෙන එන්නකෝ! මාලිමාව කියපු කතා පොහොට්ටුව ලේසියෙන් අතාරින්නෙ නෑ වගේ! VIDEO I Sri Lanka Latest News

Next Post

‘අපි පැරදුණත් රට පරද්දන්නේ නෑ! රට දිනවන්න උපරිම ශක්තිය දෙනවා!’ සජිත් නැගෙනහිර කොළඹ පාක්ෂිකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper